බල්ලා මාර්ක්දන්තීනයෙන් ඔබ්බට
ලොවෙත් තතු ඇත
කිඹුලා නොදත්තාට
![]()
කෙසෙල්වත්තෙන්
තවත් අනාථ සැවුළෙක්
හොට නැතුව
කොටන්නට සැරසේ!
බල්ලා මාර්ක්දන්තීනයෙන් ඔබ්බට
ලොවෙත් තතු ඇත
කිඹුලා නොදත්තාට
![]()
බිදුණු වොද්කාව
රැවීය පුගුලාට........
තොටත් නෑ - මටත් නෑ!!!
ගොරවයි ඇදේබිදුණු වොද්කාව
රැවීය පුගුලාට........
තොටත් නෑ - මටත් නෑ!!!
චිච්චිය අතින් මිරිකාගොරවයි ඇදේ
මත් වූ බඩා..
සුසුම්ලයි
මිසිස්


නොදකිං...චිච්චිය අතින් මිරිකා![]()

(වරහන් ඇතුලෙ ලොල්)
තුං
නෙද්දකින් ගස්කුට්ටා!!![]()




දැන් ඉතින් රිදිලා තෙරෙන්නෙත් නැති මොකක් හරි කියයිනොදකිං...
කැත්තෙං කෙටුවා වගේ එක පාර කියලා දාන්ඩ එපා පරයො..(වරහන් ඇතුලෙ ලොල්)
හයිකු කවියකින් කියපං![]()
![]()



ඔලුවෙ ඉදන් වසා
යනවිට පාරෙ
ගැස්සෙන පුක නිසා
මල්ලියා බුරිය
සිබිනවා මගෙ
මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා
නරක නෑ.. මරු යකෝ..
![]()
නරක නෑ.. මරු යකෝ..
දිගටම ලියපං.. උඹට මේ ස්ටය්ල් එක අමාරුත් නෑ නෙ කොට නිසා![]()


හොද ලියවෙන්නෙ නැහැ කුනු කතා නම් කොහොම හරි ලියවෙනවා බන් 


http://www.elakiri.com/forum/showthread.php?p=16807920#post16807920හොද ලියවෙන්නෙ නැහැ කුනු කතා නම් කොහොම හරි ලියවෙනවා බන්
උපන් කැත![]()

http://www.elakiri.com/forum/showthread.php?p=16807920#post16807920
මං ලිව්වා ටිකක් වෙනස් එකක්..
ස්පෑම්ද මන්දා යකෝ![]()

ඔලුවෙ ඉදන් වසා
යනවිට පාරෙ
ගැස්සෙන පුක නිසා
මල්ලියා බුරිය
සිබිනවා මගෙ
මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා


වැඩ ඇති දවස් පහ නිදහස්...
වැඩ නැති දවස් දෙකට වඩා !
දන්තයා නොදුන්..
වොඩ්කා
කාපිය කොටියා !
කොම්පැනි වහයි
නරක නං....
ලබ්බාට අකැප HP !
නරක නම් TATA
කාමෝත්පාදකද....
Layland !
ගිනි දාඩියේ මැරෙමින්...
විකුණයි පෑන්..
ජංගිපලන්....!
සෙව්වත් රට පුරා..
ලොවෙත් නැති....
උතුමානන්ගේ..
අලි පස්ස !
කිරි ආදරයෙන්
කුල්මත් වූ...
අසම්මත ජීවිත. !
ඔලුවෙ ඉදන් වසා
යනවිට පාරෙ
ගැස්සෙන පුක නිසා
මල්ලියා බුරිය
සිබිනවා මගෙ
මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා


ඔය තියෙන්නේ ලෙසටම ලියලා ලියමු ලියමු දිගටම 