..::: හයිකු කවි :::..

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
10418406_10201285718983718_6018694448896625165_n.jpg


වැහි ලිහිණියන් දකින්න...
වර්ෂාවක් යදින
ඉරි තලා ගිය පොළවක මලක්..​
 
  • Like
Reactions: DAMER

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
යාළුවා;16803959 said:
අහසයි පොළවයි එක් උනොත්
පිස්සුද හැටිද
බිංදු බිංදු වැටෙයි අහසෙන්
බිඳෙන් බිඳ මහ පොළවට
තෙත් වෙයි පොළව
ඒ බිංදු ආයෙත් අහසටම යනව කියල
දන්නවද අහස
කියපන් මට
කියපන් දැන්වත්............


blood_rain_by_catsiboo-d51ythi.jpg


කොච්චර තෙමුවත්
ඇති වෙන්නෙ නැද්ද
මචං අහස
කොච්චර වාෂ්ප කළත්
ඇති වෙන්නෙ නැද්ද
මචං පොළව
කියපන් මට
කියපන් දැන්වත්............

මේක නිසඳැසක් නේ බං! :shocked:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    10418406_10201285718983718_6018694448896625165_n.jpg


    වැහි ලිහිණියන් දකින්න...
    වර්ෂාවක් යදින
    ඉරි තලා ගිය පොළවක මලක්..​

    දොන් නදිය ඉවුරු තලා
    ගැලීය චෙරි කුසුම්
    හැකිවේද නිවන්නට සොව නුඹට
    බැලලයිකාව???
    මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවා
    එදිනෙදා දේවල් දිහා වෙනස් විදිහට හිතෙනවා මොකෝ කියන්නේ :cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවා
    එදිනෙදා දේවල් දිහා වෙනස් විදිහට හිතෙනවා මොකෝ කියන්නේ :cool:

    කවිය කොහොමත් මිනිස් සිත වෙනස්ව හිතන්න යොමු කරනවා මචං
    :yes: