..::: හයිකු කවි :::..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිච්චිය අතින් මිරිකා:lol::lol:
    නොදකිං...
    කැත්තෙං කෙටුවා වගේ එක පාර කියලා දාන්ඩ එපා පරයො.. :growl::growl: (වරහන් ඇතුලෙ ලොල්)
    හයිකු කවියකින් කියපං ;)
    9.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තුං:frown:
    නෙද්දකින් ගස්කුට්ටා!!:angry::angry::angry::angry::angry::angry::angry:
    :lol::lol::lol::lol::lol: දැන් ඉතින් රිදිලා තෙරෙන්නෙත් නැති මොකක් හරි කියයි
    නොදකිං...
    කැත්තෙං කෙටුවා වගේ එක පාර කියලා දාන්ඩ එපා පරයො.. :growl::growl: (වරහන් ඇතුලෙ ලොල්)
    හයිකු කවියකින් කියපං ;)
    9.gif
    :lol::lol:
    විහිලුනෙ බන් මම ඔවා ලියන්න දන්නෙ නැ බන් ඉස්සරත් අපිට කවි උවමනා උනාම උබලානේ ලියලා දුන්නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔලුවෙ ඉදන් වසා
    යනවිට පාරෙ
    ගැස්සෙන පුක නිසා
    මල්ලියා බුරිය
    සිබිනවා මගෙ :lol:

    මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔලුවෙ ඉදන් වසා
    යනවිට පාරෙ
    ගැස්සෙන පුක නිසා
    මල්ලියා බුරිය
    සිබිනවා මගෙ :lol:

    මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා
    :D :lol: නරක නෑ.. මරු යකෝ..
    දිගටම ලියපං.. උඹට මේ ස්ටය්ල් එක අමාරුත් නෑ නෙ කොට නිසා :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :D :lol: නරක නෑ.. මරු යකෝ..
    දිගටම ලියපං.. උඹට මේ ස්ටය්ල් එක අමාරුත් නෑ නෙ කොට නිසා :lol:
    :lol::lol::lol: හොද ලියවෙන්නෙ නැහැ කුනු කතා නම් කොහොම හරි ලියවෙනවා බන් :lol::lol:
    උපන් කැත :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලේ තැවරුණූ
    රෙද්දක්
    ඉකිබිදින
    සිහින් හඩක්
    දුමක් මැදින්
    දහසින් බැදි පියල්ලක්.....
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    වැඩ ඇති දවස් පහ නිදහස්...
    වැඩ නැති දවස් දෙකට වඩා !

    දන්තයා නොදුන්..
    වොඩ්කා
    කාපිය කොටියා !

    කොම්පැනි වහයි
    නරක නං....
    ලබ්බාට අකැප HP !

    නරක නම් TATA
    කාමෝත්පාදකද....
    Layland !

    ගිනි දාඩියේ මැරෙමින්...
    විකුණයි පෑන්..
    ජංගිපලන්....!

    සෙව්වත් රට පුරා..
    ලොවෙත් නැති....
    උතුමානන්ගේ..
    අලි පස්ස !

    කිරි ආදරයෙන්
    කුල්මත් වූ...
    අසම්මත ජීවිත. !

    හයිහුකු
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔලුවෙ ඉදන් වසා
    යනවිට පාරෙ
    ගැස්සෙන පුක නිසා
    මල්ලියා බුරිය
    සිබිනවා මගෙ :lol:

    මෙහෙමද බන් ලියන්නෙ මම දන්නෙ නැහැ ගලපලා ලිවුවා
    :cool::cool::cool:ඔය තියෙන්නේ ලෙසටම ලියලා ලියමු ලියමු දිගටම :)