මේකට ආපුවාම වෙනස්ව හිතන්න පුරුදු කරනවා වගේ හිතෙනවා
එදිනෙදා දේවල් දිහා වෙනස් විදිහට හිතෙනවා මොකෝ කියන්නේ![]()
අමුතුම thrill එකක් තියනවා... අනික ගොඩාක් කියවන්නත් නෑ.. පෙලියයි දෙකයි තුනයි... ගැඹුරු අදහස් ඒවායින් දෙනවා... එහෙම එකක් ලියන්න හිතෙනකොටත් හැකියාවක් තිබ්බත් නැතත් ගොඩක් ගැඹුරු වගේම ගොඩක් සංවේදී කරුණු කාරණා ඔස්සේ හිත ඇදි යනවා... ස්වභාවධර්මයා වෙත යනවා.. අතීතය කරා යනවා... හිතවතුන් කෙරෙහි සංවේදී වෙනවා... සිතේ ඇතිවන සිතැඟි පරිසරයේ සංසිද්දීන් සමඟ සංකලනයෙන් ඉදිරිපත් වෙනවා.. ඉතාම විචිත්‍රයි... 
මිනිස්සු සාහිත්‍ය සමඟ යම්තාක් දුරට හෝ රැඳෙනවා නම් යාන්ත්‍රික රොබෝවරුන්ගේ මානසික තත්වයෙන් තරමක් ඈත් වෙලා සැහැල්ලු, විශ්ලේෂනාත්මක හා විචිත්‍ර සිතකට හිමිකම් කියාවි..

හරියටම කියන්න දන්නේ නැ එත් පලුවන් ටරම් කෙටි විය යුතුයි කියලයි හිතන්නේ