15-Yr-Old Kelvin Doe Wows M.I.T.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුපිරි මචෝ..:D

    ලංකාවෙත් ඕන තරම් ඉන්නවා බන්. හරි තැනක් ලැබෙන්නැති එකයි අවුල.

    මං දන්න අයිය කෙනෙක් ඉන්නවා 40ක් විතර වයස දැන්. මගෙ හොඳම යාලුවෙක්. පොර ඔය වගේ හෝ ඔයිටත් වඩා දක්ෂෛ කියන්න පුලුවන්.

    වගකීමෙන් කිව්වෙ. මං ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කරන්නෙ. පොරවල් කියල නම තියන් ඉන්න අය දැකල තියනව. ඒවුනාට උපතින් එන හැකියාවට නම් ගහන්න බෑ.

    සල්ලි පස්සෙ දුවන්නැති නිසා ෂේප් එකේ වැඩක් දෙකක් කරගෙන ඉන්නවා. හිටපු ගමන් කරන වැඩ දැක්කම නම් පිස්සු හැදෙනවා..:yes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790

    ඔව් මචන් එක හරි ලංකාවේ ඒවගේ ඔනතරන් ඉන්නව තව ඉග්ගෙන ගන්න අවස්තාව ලැබෙනවනන් ඒ අය‍ට ලංකාවට සේවයක් ක‍රන්න
     
    Last edited:

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,901
    9,313
    113
    එක තැනක නෑ
    patta machan niyama talent ekak thiyana kollek :)
    ape rateth innwa ban me wage talents thiyana aya, eth prashnekata thiyanne me raten kisima sahayogayak naha e wage ayata :(
    e nisissungen wada gaththanam ada me rata inna thathwe gana kawara kathada