සුපිරි මචෝ..
ලංකාවෙත් ඕන තරම් ඉන්නවා බන්. හරි තැනක් ලැබෙන්නැති එකයි අවුල.
මං දන්න අයිය කෙනෙක් ඉන්නවා 40ක් විතර වයස දැන්. මගෙ හොඳම යාලුවෙක්. පොර ඔය වගේ හෝ ඔයිටත් වඩා දක්ෂෛ කියන්න පුලුවන්.
වගකීමෙන් කිව්වෙ. මං ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කරන්නෙ. පොරවල් කියල නම තියන් ඉන්න අය දැකල තියනව. ඒවුනාට උපතින් එන හැකියාවට නම් ගහන්න බෑ.
සල්ලි පස්සෙ දුවන්නැති නිසා ෂේප් එකේ වැඩක් දෙකක් කරගෙන ඉන්නවා. හිටපු ගමන් කරන වැඩ දැක්කම නම් පිස්සු හැදෙනවා..