ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොළ පාට වෙලා ඇවිත් ... :yes::yes: .. මට දැන් මේක පාරේදී සැට් උනොත් මුගෙ මුණ මැදින් නිල් පාට ලන්කට් එක මැවිලා පෙනෙයි :lol::lol::lol::lol::lol: දැන්නම් සෑහෙන්ට රිදිල සතු වෙලා එයි ... :lol::lol::lol::lol:

    :shocked: බොලාට එහෙමවත් මාව මතක හිටින එක හොදා.. ලොල් ;)
     

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    :rolleyes:


    ohoma name 1k tiyena kenekwa ban karala na ban admin la snd akewath tdm akewath :no:
    mona server akeda ban une :nerd:
    mawa unban krla thibuna bn' passe mama warchief kyla name chnge kla' itapasse dawase aith ban kla' aith unban krla ita passe' mn aith name chnge kla kratos kyla' adath mawa ban krla :(
    snd eke
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බඩ ගාන උන්ට මොන COD ද?... චූ කරලා නිදාගනින්.. මේකට නම් රෙද්ද කඩානෙන එයි සිදිලා.... :rofl::lol::lol:

    තාම කොඩ් ගනවාද බන් උබලා :eek::eek:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    බඩ ගාන උන්ට මොන COD ද?... චූ කරලා නිදාගනින්.. මේකට නම් රෙද්ද කඩානෙන එයි සිදිලා.... :rofl::lol::lol:

    ලූලා නැති වලට කණයා පන්ඩිතයලු... :lol::lol:
    උබලටත් kill list එකේ උඩට එන්න අවස්ථාවක් දෙන්න එපැයි :):yes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලූලා නැති වලට කණයා පන්ඩිතයලු... :lol::lol:
    උබලටත් kill list එකේ උඩට එන්න අවස්ථාවක් දෙන්න එපැයි :):yes:

    :rofl:
    881rofl-50476.jpg
    :rofl:
     
    Status
    Not open for further replies.