දැන්නම් FZ ගන්න එක පාඩුයි බන් ගානත් එක්ක බැලුවම. මම ගත්ත කාලේනම් 2.53යි උනේ දැන්නම 3.70ගානක් මං හිතන්නේ. ඒ ගනට ඉන්දියන් බයික් ගන්න එක බොරු වැඩක්. මමත් යූස් කරනවා දැන් අවුරුදු දෙකහමාරක ඉදන්. පාවිච්චි කරපු ඉන්දියන් බයික් වලින් හොදම එක FZ. 18000 දුවලා තියනවා, මෙච්චර කාලේකට ආපු එකම අවුල ඉස්සරහ සෙන්ස්ර එක අවුල් ගියා ඒකත් free මාරු කරලා දුන්නා යමහා ටවුන් එකෙන්. තෙල් කරනවා 34-38ක් සිටි ලිමිටි එකේ පිටනම් 45+ ක් වගේ. උපරිම 126-127 ස්පිඩ් කරන්න පුලුවන්
මිටර් රී සෙට් කරපු සෙකන්ඩ් හෑන්ඩ් fz අරන් කට්ටිය මේකේ ත්රේඩ්නම් දාල තිබුනා fz එකේ නට් වලත් වැරදි කියලා අවුල තියෙන් අවුරුදු ගානක් පාවිච්චි කරපු උන්ට ඒ එක ලෙඩක්වත් ආපු නැති එක![]()
dan 3 .36i machan






එකෙන්ම..... මම දැන් අවුරුද්දකට වැඩියි අරගෙන...... සුපිරි.......
තෙල් කොළඹ 43+ කරනවා.... පිට 50+ කරනවා...... රෙපයාර් නෑ..... සර්විස් විතරයි...... 
40km/l
දූවිලි වලට.... දැන් නම් බූට් දාලා හයි කරලා තියෙන්නේ දූවිලි යන්නේ නැති වෙන්න.....