tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දැන්නම් FZ ගන්න එක පාඩුයි බන් ගානත් එක්ක බැලුවම. මම ගත්ත කාලේනම් 2.53යි උනේ දැන්නම 3.70ගානක් මං හිතන්නේ. ඒ ගනට ඉන්දියන් බයික් ගන්න එක බොරු වැඩක්. මමත් යූස් කරනවා දැන් අවුරුදු දෙකහමාරක ඉදන්. පාවිච්චි කරපු ඉන්දියන් බයික් වලින් හොදම එක FZ. 18000 දුවලා තියනවා, මෙච්චර කාලේකට ආපු එකම අවුල ඉස්සරහ සෙන්ස්ර එක අවුල් ගියා ඒකත් free මාරු කරලා දුන්නා යමහා ටවුන් එකෙන්. තෙල් කරනවා 34-38ක් සිටි ලිමිටි එකේ පිටනම් 45+ ක් වගේ. උපරිම 126-127 ස්පිඩ් කරන්න පුලුවන් :D

    මිටර් රී සෙට් කරපු සෙකන්ඩ් හෑන්ඩ් fz අරන් කට්ටිය මේකේ ත්‍රේඩ්නම් දාල තිබුනා fz එකේ නට් වලත් වැරදි කියලා අවුල තියෙන් අවුරුදු ගානක් පාවිච්චි කරපු උන්ට ඒ එක ලෙඩක්වත් ආපු නැති එක :lol:

    dan 3 .36i machan:D:D:D:D:D
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    meke innawa kukkupatiya kiyala dial aekak poragen FZ aeke thiyana leda serama gana daala thadi thread aekak damma..hoyala kiyawapan..mama massa 7k pawichchi kala kiyanna kanagaatui mama pawichchi karapu bike walin athama jaraa bike aekak..penuma nan aththatama lassanai performance athin nan anthima sawuththui..maintanance walata giyata parts wala ganan nikan hornet wala spares wala ganan kiyanne..ara kawda kenek kalin kiwwa wage 135 pulsar aekakin okata ginnak nathuwa arinna puluwan..mama nan dan pawichchi karanne 180 pulsar aekak..FZ aekata wada 1000n samapthak..pickup aeka hodai mainatanance cost adui theluth 37-40 athara karanawa..

    Menna ara thread aeka
    http://www.elakiri.com/forum/showthread.php?t=1569022&highlight=yamaha+fz

    thanx machan........
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මන් ගාව තියෙන්නෙpulser 150.. කියන්න කිසිම වරදක් නැ දැනට නම්..තෙලුත් කරනවා පිකප් එකත් නියමෙටම තියෙනවා...ගන්න ගානට වටින බයික් එකක්

    tel kochchara witara karanawada machan..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එහෙනම් මචන් මට ගන්න හොද bike1ක් කියපන්කො මචන්....pulser 150cc හොදයිද ???

    :yes: එකෙන්ම..... මම දැන් අවුරුද්දකට වැඩියි අරගෙන...... සුපිරි....... :love: තෙල් කොළඹ 43+ කරනවා.... පිට 50+ කරනවා...... රෙපයාර් නෑ..... සර්විස් විතරයි...... :love:

    මෙච්චර කාලෙකට කරේ, ඉස්සරහා ශොක් එකේ ඔයිල් සීල් එකක් ගැහුවා.... එච්චරයි.... :D
     
    wassampath

    Junior member
  • May 26, 2007
    31
    18
    8
    *Pulsar 135 akata nam arinna baa ban FZ akath akka. aka boru kathawak machan. man gawa oya 2kama thiyenawa (wp -XA134*, XA823*) No Bikes 2kama. FZ aka Yanna gaththama yanawa.. fz aka ok patta look, control & brakes(tyre size loku nisa bike akath full balance, baya nathuwa nawanna puluwan) Ok.. but wadiya bara danna baa(trebal dala yanna amarui)..fz ake parts nam patta ganan machan. terumak aththema naa, boka70i. anika fz market price 2much...
    >> pulsar 135 ake brake & Speed ok. but speed brake balance karan nathuwa gahuwoth pitipassa karakila issarahata anawa kollo.. (side mirror akenma balagaththaki) pulsar 135ls chainspoket sawuththui 20000km weddi boka.. anika gear shifting awul 135ls ake nutral wenawa auto.

    puluwan nam Japan bike akak ganin.. suba
     
    Last edited:

    Sandith_99

    Junior member
  • Jun 18, 2014
    142
    12
    18
    :yes: එකෙන්ම..... මම දැන් අවුරුද්දකට වැඩියි අරගෙන...... සුපිරි....... :love: තෙල් කොළඹ 43+ කරනවා.... පිට 50+ කරනවා...... රෙපයාර් නෑ..... සර්විස් විතරයි...... :love:

    මෙච්චර කාලෙකට කරේ, ඉස්සරහා ශොක් එකේ ඔයිල් සීල් එකක් ගැහුවා.... එච්චරයි.... :D
    machan aragena awruddakin oil seal yanne kohomada ban :eek:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo

    සිරාම කතාව.