කෙල්ලෙක් මට Talk කිරීම
මරු සීන් එකක් මචන්ලා මට අද උනේ.
මුල ඉදලම කතාව කියන්නම්කො.. මම මගේ ex-girlfriend
හම්බ වෙන්න බස් එකේ යන ගමන් උන්නේ..මගදි අම්මත් එක්ක එක්ක කෙල්ලෙක් නැග්ගා බස් එකට..අම්මා වාඩි උනා.කෙල්ල වාඩි උනේ නෑ ඉස්සරහා සීට් එකක් තිබිලත්..ඒ වෙනකොට මම කෙල්ල දිහා දෙපාරක් විතර බලලා අහක බලාගෙන් උන්නේ..මම බස් එකේ පස්සට වෙන්න ඉදගෙන හිටියේ. මගේ ගාව හිටිය එකා නැගිටලා බැහැලා ගියා..මෙයා ඇවිත් මං ගාවින් වාඩි උනා.මම එතකොට එක පාරක් බැලුවා.ඊට පස්සෙ අහක බලා ගත්තා..පස්සේ මෙයා මං දිහා හොරෙන් හොරෙන් බලනවා.මම දැක්කේ නෑ වගේ අහක බලාන හිටියා..කතා කරන්න හිතුනත් පොඩි චකිතයක් හිතේ තිබ්බ නිසා ඔහේ හිටියා.පස්සේ මෙයා පර්ස් එකෙන් ෆෝන් එක අරන් Contact List එකටයි මැසේජ් එකටයි යනවා..මැසේජ් එකක් ටෙක්ස්ට් කරනවා ආයේ මකනවා..මට තේරුනා නම්බර් එක තමා ඉල්ලනේ කියලා.ඕන හු යන්නක් කියලා කතා කරන්න හදනකොටම තමා කැ** සීන් එක උනේ..අම්ම ලගට ඇවිත් කිව්වානේ "බහිමු පුතේ" කියලා..
කෙල්ල මම දිහා බලලා අප්සෙට් එකේ වගේ ගියා ඕයි. එයා මොනවත් කිව්වේ නැති උනත් එයා ගිය විදිහට මට තේරුනේ මේක.."මොන මෝඩයෙක්ද මේකා"
කියලා ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..
ප්රමාදය පසු තැවිල්ලට හේතු වේ. උබලටත් මෙහෙම සීන් වෙලා තියේද?

කියලා ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..ප්රමාදය පසු තැවිල්ලට හේතු වේ. උබලටත් මෙහෙම සීන් වෙලා තියේද?

Last edited:

බඩුවක් තමා

100% ෂුවර් නෑ හැබැයි..අයෙත් දැක්කොත් පොඩි ස්පයි පාරක් දාල බලන්න..