කෙල්ලෙක් මට Talk කිරීම

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    කෙල්ලෙක් මට Talk කිරීම

    මරු සීන් එකක් මචන්ලා මට අද උනේ.
    මුල ඉදලම කතාව කියන්නම්කො.. මම මගේ ex-girlfriend :Dහම්බ වෙන්න බස් එකේ යන ගමන් උන්නේ..මගදි අම්මත් එක්ක එක්ක කෙල්ලෙක් නැග්ගා බස් එකට..අම්මා වාඩි උනා.කෙල්ල වාඩි උනේ නෑ ඉස්සරහා සීට් එකක් තිබිලත්..ඒ වෙනකොට මම කෙල්ල දිහා දෙපාරක් විතර බලලා අහක බලාගෙන් උන්නේ..මම බස් එකේ පස්සට වෙන්න ඉදගෙන හිටියේ. මගේ ගාව හිටිය එකා නැගිටලා බැහැලා ගියා..මෙයා ඇවිත් මං ගාවින් වාඩි උනා.මම එතකොට එක පාරක් බැලුවා.ඊට පස්සෙ අහක බලා ගත්තා..පස්සේ මෙයා මං දිහා හොරෙන් හොරෙන් බලනවා.මම දැක්කේ නෑ වගේ අහක බලාන හිටියා..කතා කරන්න හිතුනත් පොඩි චකිතයක් හිතේ තිබ්බ නිසා ඔහේ හිටියා.පස්සේ මෙයා පර්ස් එකෙන් ෆෝන් එක අරන් Contact List එකටයි මැසේජ් එකටයි යනවා..මැසේජ් එකක් ටෙක්ස්ට් කරනවා ආයේ මකනවා..මට තේරුනා නම්බර් එක තමා ඉල්ලනේ කියලා.ඕන හු යන්නක් කියලා කතා කරන්න හදනකොටම තමා කැ** සීන් එක උනේ..අම්ම ලගට ඇවිත් කිව්වානේ "බහිමු පුතේ" කියලා.. :shocked: කෙල්ල මම දිහා බලලා අප්සෙට් එකේ වගේ ගියා ඕයි. එයා මොනවත් කිව්වේ නැති උනත් එයා ගිය විදිහට මට තේරුනේ මේක.."මොන මෝඩයෙක්ද මේකා" :(කියලා ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..

    ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ. උබලටත් මෙහෙම සීන් වෙලා තියේද?
    :(
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    pramadaya pasu thawillata newei yako umbe hondataii hethu wela thiyenne. chalm nan ohoma wada keraida yako kellek? chalm kiyanne thamange paduwe inna kellekta misak kollongen number illanna dangalana kellekta newei. umbe honda sakkarawattamakin berila thiyenne :D
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    snake_zpsce862e07.jpg
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...:)
    :lol:බඩුවක් තමා:lol:

    එහෙම කියන්නත් බෑ බං එහෙම පෙනුමක් තිබ්බේ නෑ..අහිංසක පෙනුමක් තිබ්බේ.වයස 18ක් 19ක් වගේ:confused:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    pramadaya pasu thawillata newei yako umbe hondataii hethu wela thiyenne. chalm nan ohoma wada keraida yako kellek? chalm kiyanne thamange paduwe inna kellekta misak kollongen number illanna dangalana kellekta newei. umbe honda sakkarawattamakin berila thiyenne :D

    එච්චර දැගලිලක් තිබ්බේ නෑ බං
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    එහෙම කියන්නත් බෑ බං එහෙම පෙනුමක් තිබ්බේ නෑ..අහිංසක පෙනුමක් තිබ්බේ.වයස 18ක් 19ක් වගේ:confused:

    පෙනුමෙන් කියන්න පුලුවන්ද බන් කෙල්ලන්ගේ හැටි:eek:
    උබ ඔහොම හිතුවොත් උබට අබ සරණයි:lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ane bun kella phn eka ebuwama umba hituwe kohomada umbage no eka kella illanawa kiyala

    ohoma tamai machan apitat hitene kelek lagin wadi unat apita kamati kiyala hitenawa

    ea unata atta eka nemei bun oka hitin mawa gathha deyak

    wake up my son
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වෙව්නා දෙකකුල්
    කිසිදාක නොවූ ලෙසකට
    යමක් පැවසීමටවත් බැරිව
    කට ලොප්ව
    යොමුවූ ඇස් වලින්
    ඉඟිකරනා බැව්
    සුරංගනාවියක් දෝ
    ළඟම හසුනේ උන්
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    මරු සීන් එකක් මචන්ලා මට අද උනේ.
    මුල ඉදලම කතාව කියන්නම්කො.. මම මගේ ex-girlfriend :Dහම්බ වෙන්න බස් එකේ යන ගමන් උන්නේ..මගදි අම්මත් එක්ක එක්ක කෙල්ලෙක් නැග්ගා බස් එකට..අම්මා වාඩි උනා.කෙල්ල වාඩි උනේ නෑ ඉස්සරහා සීට් එකක් තිබිලත්..ඒ වෙනකොට මම කෙල්ල දිහා දෙපාරක් විතර බලලා අහක බලාගෙන් උන්නේ..මම බස් එකේ පස්සට වෙන්න ඉදගෙන හිටියේ. මගේ ගාව හිටිය එකා නැගිටලා බැහැලා ගියා..මෙයා ඇවිත් මං ගාවින් වාඩි උනා.මම එතකොට එක පාරක් බැලුවා.ඊට පස්සෙ අහක බලා ගත්තා..පස්සේ මෙයා මං දිහා හොරෙන් හොරෙන් බලනවා.මම දැක්කේ නෑ වගේ අහක බලාන හිටියා..කතා කරන්න හිතුනත් පොඩි චකිතයක් හිතේ තිබ්බ නිසා ඔහේ හිටියා.පස්සේ මෙයා පර්ස් එකෙන් ෆෝන් එක අරන් Contact List එකටයි මැසේජ් එකටයි යනවා..මැසේජ් එකක් ටෙක්ස්ට් කරනවා ආයේ මකනවා..මට තේරුනා නම්බර් එක තමා ඉල්ලනේ කියලා.ඕන හු යන්නක් කියලා කතා කරන්න හදනකොටම තමා කැ** සීන් එක උනේ..අම්ම ලගට ඇවිත් කිව්වානේ "බහිමු පුතේ" කියලා.. :shocked: කෙල්ල මම දිහා බලලා අප්සෙට් එකේ වගේ ගියා ඕයි. එයා මොනවත් කිව්වේ නැති උනත් එයා ගිය විදිහට මට තේරුනේ මේක.."මොන මෝඩයෙක්ද මේකා" :(කියලා ඕයි. ලස්සන චාම් ගෑණු ළමයා..

    ප්‍රමාදය පසු තැවිල්ලට හේතු වේ. උබලටත් මෙහෙම සීන් වෙලා තියේද?
    :(

    ඹහොම අම්මලා පරිස්සමෙන් එක්ක යන්නෙ ගොඩක් වෙලාවට කලින් කේස් දාගත්ත එවුන් කියලා කොහේදෝ කියලා තියෙනවා මන් දැක්කා..මේකත් එහෙම වෙන්න පුලුවන්.:yes: 100% ෂුවර් නෑ හැබැයි..අයෙත් දැක්කොත් පොඩි ස්පයි පාරක් දාල බලන්න.. :D
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    penumen kellonwa maninawa kiyanne umbath thaama 22-23 wage podi ekek wenna one :D oya kaaleta ohoma thamai malli itin :) poddak matured wunaama owa hariyanaawaa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ කොහොමද කියන්නේ ගියේ අම්මා එක්කද නැත්තම් PIMP නැන්දා එක්කද කියලා? :lol:
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    යකෝ එක පාරක් දැකපු කොල්ලෙක්ට ඔහොම ලයින් දාන එකියක් ගැන මොනවා හිතන්නද බන්.
    පහසුවෙන් කියන්න පුළුවන්...
    බඩුවක් තමා