Chillout Music....ChAOs UnDEr HeaVEn

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
Alternative Music වලට ලංකාවේ ඉන්න හොදම EXAMPLE එකක් විදිහට මන් දකින SET එකක් තමයි මේ...ලගදි මෙයාලාගේ show එකක් තියෙනවා..ඔන්න කැමති අයට බලන්න යන්න පුළුවන්

Uv9Mzjo.jpg

5PcoiRr.jpg

බලපු අය බම්පියක් දාගෙන යන්න හොදද නොබලපු අයට බලන්න.....
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමිල සදරුවන් මම පෞද්ගලිකව අගය කරන ගායකයෙක්. ඔහුට තියෙන්නෙත් සංදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් (පර්ෆෝමින්ග් ආර්ට්ස්) ගැන උපාධියක්. අනික උගේ ගීත අමු දේශපාලනිකයි.

    මේ පින්තූර වල ඉන්න අනිත් අය ගේ නිර්මාණ සමග මම එත්රම් ගැටී නැත.
    ඒව මෙතන දැම්මොත්, බලන්න යන්වද නැද්ද කියන දේ නිමානය කර ගන්න පළුවන් වෙයි...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අමිල සදරුවන් මම පෞද්ගලිකව අගය කරන ගායකයෙක්. ඔහුට තියෙන්නෙත් සංදර්ශනාත්මක ඉදිරිපත් කිරීම් (පර්ෆෝමින්ග් ආර්ට්ස්) ගැන උපාධියක්. අනික උගේ ගීත අමු දේශපාලනිකයි.

    මේ පින්තූර වල ඉන්න අනිත් අය ගේ නිර්මාණ සමග මම එත්රම් ගැටී නැත.
    ඒව මෙතන දැම්මොත්, බලන්න යන්වද නැද්ද කියන දේ නිමානය කර ගන්න පළුවන් වෙයි...
    :cool: