මම කාර් එකක් ගන්න ඉන්නේ මචන්ලා. මේ දෙකෙන් එකක් තමයි ගන්න ඉන්නේ.. හිතාගන්න බෑ බනි මේ දෙකෙනි මොකක් ගන්නද කියලා..
සමහරු කියනව ඈලියොන් එක දෑන් මාර්කට් නෑතිලු.
සමහර උන් කියනවා වාහනේ කන්ඩිශන් අතින්නම් ඈලියොන් එක ඉස්සරහින් ඉන්නේ කීයලා..
ඔයාලගේ අදහසුත් කියල යන්නකෝ මේ දෙක ගෑන.
Last edited:





