EK Fathers Club™ ★

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ජොනී බට්ට;16815229 said:
    ළමයි ලෙඩ උනාම එපා වෙනවා කොල්ලෝ. අපේ පොඩි මෑන්ටත් සේම හොදටම. මගෙන් තමයි බෝ වුනේ :( බෙහෙත් පොවන්න හෙන ගේමක් දෙන්න ඕන. අහල ගම් හතේම මිනිස්සු ඕන බෙහෙත් පොවන්න. තාමනම් අඩුවක් නෑ. කිරි බොන්නත් බෑ නහය හිරවෙලා නිසා. එලි වෙනකම් අඩ අඩා ඉන්නවා :(:(

    samahara welawata nam beheth bonawa , aath welawakata itin nahayen allan kakul hira karan halanna ona. ada ammandith ekkala yewwa blood sample ekak araganna Full Blood Count ekak ganna...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    තාම සනීප නැද්ද,අපේ කොල්ලටත් ඔය වයසේදී ලෙඩ උනාම බෙහෙත් පොවන්න අල්ලපු ගෙදර අක්ක කෙනෙක් ගෙන්වා ගන්නවා ඒ දවස් වල .මට අල්ලන්නත් බැහැ දඟලන දැඟලිල්ලට,සමහර වෙලාවට ඒ අක්ක එනවා දැක්කම අපිට කියනව කක්ක දාන්න යන්න ඕන කියල බොරුවට.දැන් නම් අව්ලක් නැහැ තනියම බොනවා
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නැකැත් රාල;16802936 said:
    මේ දවස් වල බොලාව දකින්න නෑත්තේ කොලු පැටියා නිසා බිසි ඇති නේද? ඔය කාලෙට ඔහොම තමා හරි හුරතල්.. :yes::yes:

    අනේ ඔව් බන්, ඔෆිස් එකෙ ඉන්නකනුත් කොල්ලව මතක් කර කර ඉන්නෙ, ගෙදර ගියාට පස්සෙ වඩාගත්තම අපහු බිමින් තියන්නේ රෑ 12ට 1ට විතර තමයි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොනී බට්ට;16803479 said:
    උබේ කොල්ලට වඩා මගේ එකා මාසයක් වැඩිමල් :D දැන් ඉන්දවල තිබ්බහම ඉන්නවා ටික වෙලාවක් :)

    තාම මගේ කොල්ලා ඒ මේ අත පෙරෙලෙනවා විතරයිනේ බන්, තව මාසයක් යනකොට වාඩිවෙයිද බන්. :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොනී බට්ට;16803726 said:
    මම හෙන ආසාවෙන් පොඩි එකා ඉපදෙන්න ඉස්සරම කොට් එකක් හැදුව, ඉලෙක්ට්‍රික් කියතට මහපට ඇගිල්ලේ පලුවකුත් ගියා. මැහුම් ගහල ඇගිල්ල සෙට් කරගෙන ආයේ ඉතුරු ටික හදල ඉවර කරා. එච්චර ලෙව් එකෙන් හදපු කොට් එකේ මූ ඉන්නෙම නෑනේ :(

    එකනම් ඇත්ත බන්, අපේ කොල්ලව කාර් එක ඇතුලට ගත්තම ලතෝනි තියලා අඩනවනේ බන්, බොහොම අමාරුවෙන් තමයි බන් කොහෙට හරි එක්කගෙන යන්නේ කාර් එකේ දාගෙන්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    samahara welawata nam beheth bonawa , aath welawakata itin nahayen allan kakul hira karan halanna ona. ada ammandith ekkala yewwa blood sample ekak araganna Full Blood Count ekak ganna...

    :(:(

    තාම සනීප නැද්ද,අපේ කොල්ලටත් ඔය වයසේදී ලෙඩ උනාම බෙහෙත් පොවන්න අල්ලපු ගෙදර අක්ක කෙනෙක් ගෙන්වා ගන්නවා ඒ දවස් වල .මට අල්ලන්නත් බැහැ දඟලන දැඟලිල්ලට,සමහර වෙලාවට ඒ අක්ක එනවා දැක්කම අපිට කියනව කක්ක දාන්න යන්න ඕන කියල බොරුවට.දැන් නම් අව්ලක් නැහැ තනියම බොනවා

    :lol::lol: අපේ කොල්ලට බෙහෙත් පොවන්නෙත් අල්ලපු ගෙදර අක්ක, අද උදෙත් ඇවිත් නිදිකරවල ගියා

    තාම මගේ කොල්ලා ඒ මේ අත පෙරෙලෙනවා විතරයිනේ බන්, තව මාසයක් යනකොට වාඩිවෙයිද බන්. :)

    අපි වාඩි කරවල තිබ්බහම ඉන්නවා. තාම තනියම ඉදගන්න තරම් හයියක් නෑ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොනී බට්ට;16816670 said:
    :lol::lol: අපේ කොල්ලට බෙහෙත් පොවන්නෙත් අල්ලපු ගෙදර අක්ක, අද උදෙත් ඇවිත් නිදිකරවල ගියා

    තාත්තා වගේම දරුවත් අල්ලපු ගෙදර අක්කට කැමතී වගේ. කොහොමත් දෙමාපියෝ කැමති දේවල් වලට දරුවොත් ඇදිලා යනවා . . .
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ape eka sellan karana ganne kussiye badu ban, uta bola wahana tibbata echchara ganak ne.

    :lol: අපේ එක පොඩි උනාට දැනටම මගේ keyboard එක කඩල තියෙන්නේ. ඔඩොක්කුවේ ඉන්න ගමන් අදිනවා, දැන් සැහෙන්න keys ප්‍රමාණයක් හරියට හිරවෙන්නේ නෑ :lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඊයේ හවස අපේ බුවා කන්දෙකේ ඇඟිල්ල දාල පෙන්නලා ඒවා 1කුය් (හෙඩ්සෙට් 1ක්)ඇස් දෙකට ඇඟිලි දෙක රවූමට තියල පෙන්නලා ඒවා 1කුය් (sun glass )අරන් දෙන්න කිව්වා බන් ඒවාට කියන නම් දන්නේ නැති නිසා කරල පෙන්වනවා :lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොනී බට්ට;16816700 said:

    3142fib.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඊයේ හවස අපේ බුවා කන්දෙකේ ඇඟිල්ල දාල පෙන්නලා ඒවා 1කුය් (හෙඩ්සෙට් 1ක්)ඇස් දෙකට ඇඟිලි දෙක රවූමට තියල පෙන්නලා ඒවා 1කුය් (sun glass )අරන් දෙන්න කිව්වා බන් ඒවාට කියන නම් දන්නේ නැති නිසා කරල පෙන්වනවා :lol:

    පොඩි කමට ඉල්ලන ජාති :shocked::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ජොනී බට්ට;16816728 said:
    :lol: අපේ එක පොඩි උනාට දැනටම මගේ keyboard එක කඩල තියෙන්නේ. ඔඩොක්කුවේ ඉන්න ගමන් අදිනවා, දැන් සැහෙන්න keys ප්‍රමාණයක් හරියට හිරවෙන්නේ නෑ :lol:

    මගෙත් එහෙම තමා දැන් මාස 6ක් වගේ ඇතුලත mouse 2ක් මාරු කලා ප්ලාස්ටික් බැට් 1න් ගහලා.:(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ජොනී බට්ට;16816728 said:
    :lol: අපේ එක පොඩි උනාට දැනටම මගේ keyboard එක කඩල තියෙන්නේ. ඔඩොක්කුවේ ඉන්න ගමන් අදිනවා, දැන් සැහෙන්න keys ප්‍රමාණයක් හරියට හිරවෙන්නේ නෑ :lol:

    ape eka adala lap eke Alt keya eka gelewwa. ita tika dawasakata passu uge amma ekata wathura halala masa ganak keyboard ekak enakan balan inna una :(
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මගෙත් එහෙම තමා දැන් මාස 6ක් වගේ ඇතුලත mouse 2ක් මාරු කලා ප්ලාස්ටික් බැට් 1න් ගහලා.:(

    ape eka adala lap eke Alt keya eka gelewwa. ita tika dawasakata passu uge amma ekata wathura halala masa ganak keyboard ekak enakan balan inna una :(

    :lol::lol::lol: :lol::lol::lol:
     
    මචන්ලා ඊයෙ හවස අපිට මාර වෑඩක් උනා, මගෙ කෙල්ලට කිරි දීලා නිදි කරවලා තිබුනෙ. ටිකකින් ඈහෑරිලා අඩපු නිසා වයිෆ් වඩාගත්තා. එ ගමන්ම මහා ගොඩක් කිරි වමනෙ දෑම්මා මචන්ලා. අපි හොදටම බයත් වුනා, කිරි නිකන් කෑටි ගෑහිලා වගෙ තිබුන නිසා.