ජොනී බට්ට;16815229 said:ළමයි ලෙඩ උනාම එපා වෙනවා කොල්ලෝ. අපේ පොඩි මෑන්ටත් සේම හොදටම. මගෙන් තමයි බෝ වුනේබෙහෙත් පොවන්න හෙන ගේමක් දෙන්න ඕන. අහල ගම් හතේම මිනිස්සු ඕන බෙහෙත් පොවන්න. තාමනම් අඩුවක් නෑ. කිරි බොන්නත් බෑ නහය හිරවෙලා නිසා. එලි වෙනකම් අඩ අඩා ඉන්නවා
![]()
samahara welawata nam beheth bonawa , aath welawakata itin nahayen allan kakul hira karan halanna ona. ada ammandith ekkala yewwa blood sample ekak araganna Full Blood Count ekak ganna...
බෙහෙත් පොවන්න හෙන ගේමක් දෙන්න ඕන. අහල ගම් හතේම මිනිස්සු ඕන බෙහෙත් පොවන්න. තාමනම් අඩුවක් නෑ. කිරි බොන්නත් බෑ නහය හිරවෙලා නිසා. එලි වෙනකම් අඩ අඩා ඉන්නවා 
දැන් ඉන්දවල තිබ්බහම ඉන්නවා ටික වෙලාවක් 


