Maruti 800

Conti

Active member
  • Jan 22, 2011
    296
    35
    28
    Machanla... Maruti 800 car eka gannna eke Hodayida? 8.5 lak walata.
    Tiyennne Echcarayi. Japan Car hodayi Kiyala dannawa saha safe kiyalath dannawa. Indian Jarawa, wage uththara nethiwa tikaka rational uththarayak deepalla?
     

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    long distance rec. karanne neththe confort. eka adu nissada? mata masekata serayak Colombo-Kandy travel karanna one
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ane kamak naa ban, marutiya ganin. oya ganan walata jap ekak ganna unoth ewa godak poaranai, maruti thel wada karanawa hondata, spare parts laaabai.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan wahane aulak na.ela kiri.man nam sahenna kalayak use karanawa.lunugam wehera, katharagama wage long distance yanawa.sapanam madi.eth machan gane hatiyada watinawa
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Aulauk ne oya kiyana tharum maruti 800 eka fuel ehema hodata karanawa,anika oya price ekata ganna wenne Japanese ganawanum Parana DAT sunny yak thamai ita wada hodai maruti 800 ekak ganna ekak.
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    mamath aurudu 2k withara maruti 800 ekak padda. gaane hatiyata wahane aulak na. parts ganan adui. nadaththuwa labai.

    Habai long distance yanakota tikak amarui. anga patha ridenawa. anith pradana aula thamai Brake adui. Servo brake nemei thiyenne. A/C eke cool eka poddak madi rasne welawata...

    wena num ithin kiyanna aulak na...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ කියපු අඩුපාඩු හැර වෙන කියන්න තරම් වරදක් නෑ..අඩු නඩත්තු වියදමින් රෝද හතරක් තමයි මරුටිය ...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    pros : Fuel Economy, cheap spare parts, cheap maintenance
    cons : not comfortable (specially for long distance travels), not safe, poor handling
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇත්තටම කියනව නම් ඔය වාහනේ හොදයි මචං.
    හැබැයි රේස් පදින්න යන්න එපා. මොකද පොඩි වාහනේනෙ. සැපපහසුකම නම් ටිකක් මදි තමයි. ඒත් ඒක එච්චරම අව්ලක් නෑ. මොකද ඕකෙ ඇතුලෙ පදිංචි වෙන එකක් යෑ. ටාට නැනෝ, චෙරි කිව්කිව්, පැන්ඩ වගේ කසිකබල් වලට වැඩිය නම් දාහෙන් සම්පතයි. එන්ජින් එකත් හොදට පාවිච්චි කරන්න පුලුවන්. තෙල් 18 ක් විතර වැඩ කරනවා. ස්පෙයාපාට්ස් ගණන් අඩුයි. ඒවගේම ලංකාවේ ගොඩක් තැන්වල පාට්ස් ගන්නත් තියනවා.
    අනික ඔය ගානට පරණ ජපන් කාර් එකක් ගත්තොත් පාට්ස් හොයන්න ගියහම පිස්සු හැදෙනවා හැම දේටම පංචිකාවත්තෙ යන්න එපැයි. අනිත් එක ගානත් වැඩී.
    මම අව්රුදු 4 ක් විතර ඔය කාර් එක පාවිච්චි කරා ඒ නිසා ඔය වාහනේ ගැන හොදට දන්නවා. දාන් නම් ඇල්ටො එකක් පාවිච්චි කරන්නේ. ඒකෙ කියලා ලොකු වෙනසක් නෑ.