Jun 23, 2014
47
6
0
පහුගිය දවස් වල මගේ කොම්පියුටරේ ට කෙල උනා. අද ඔන්න අලුතින් කෑලි ගෙනත් දැම්ම. ප්‍රොසෙසරයක් මදර් බෝර්ඩ් එකක් සහ ram එකක් ගත්ත යුනිටි එකෙන්.

jpv8sw.jpg

n3p7w3.jpg

2ykl1fc.jpg

1g56h3.jpg
 
argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Oya Board eka hondai....but Core chips support karana board1kta normal Processor1k neda aran thiyenne? i3 hari ehema nathnum Quad Core ekak ganna thibbane....Ram ekath madi 4GB ma daanna thibba....:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Oya Board eka hondai....but Core chips support karana board1kta normal Processor1k neda aran thiyenne? i3 hari ehema nathnum Quad Core ekak ganna thibbane....Ram ekath madi 4GB ma daanna thibba....:yes:

    දාන්න නම් තිබුනා උබ ඌට සල්ලි දුන්නනම් :lol::P:P
     
    Jun 23, 2014
    47
    6
    0
    Oya Board eka hondai....but Core chips support karana board1kta normal Processor1k neda aran thiyenne? i3 hari ehema nathnum Quad Core ekak ganna thibbane....Ram ekath madi 4GB ma daanna thibba....:yes:

    මේකත් ගත්තේ ලෙව කාල වගේ. බොහොම අමාරුවෙන් එක්කහු කරගෙන ගත්තේ. මචන් i3 ප්‍රොසෙසරයක් කියක් විතර වෙනවද?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ගල්.අරක්කු;16818767 said:
    මේකත් ගත්තේ ලෙව කාල වගේ. බොහොම අමාරුවෙන් එක්කහු කරගෙන ගත්තේ. මචන් i3 ප්‍රොසෙසරයක් කියක් විතර වෙනවද?

    Ow machan mata therenawa...matath ohomama secne1k una....i3 4th Gen wei 15k wage...:yes:
     
    Road Runner

    Well-known member
  • Apr 3, 2008
    2,910
    37
    48
    Kiribathgoda
    Ubata 2 Years Warranty neda hamba une ??? Api oya Board ekata 3 Years Warranty denawa .... Gigabyte H61M-S2PV MB - 7,650/-kata denna puluwan .. Intel 2030 Proc - 8,100/- .. :D :D Ubala ithin apen ganne nane ...... :( :(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ගල්.අරක්කු;16818767 said:
    මේකත් ගත්තේ ලෙව කාල වගේ. බොහොම අමාරුවෙන් එක්කහු කරගෙන ගත්තේ. මචන් i3 ප්‍රොසෙසරයක් කියක් විතර වෙනවද?

    chiliigeda lewa kaawee :lol:
     
    • Like
    Reactions: sudeewa
    Feb 28, 2010
    1,145
    26
    0
    matat kattiyak kiwa oi dan intel board gahane na kiyala

    mamat use karane intel b67 board ekak usb 3 support karanwa

    dan 4 years oi baba wage wada

    aluta genawa wage wada

    kiisima board ekkata ba intel ekata gahana

    ow bn sirawata math hryta danne na bn matath ekek qwwe mage nm warranty iwara wnktma board ekatath kelawila gya 3yrs bn intel
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ආයේ ප්‍රොසෙසර් එකක් ගන්න සල්ලි එකතු කරද්දී මට කියපන්. මම රුපියල් දාහක් දෙන්නම්. විහිලු නෙවෙයි.