පහුගිය දවස් වල මගේ කොම්පියුටරේ ට කෙල උනා. අද ඔන්න අලුතින් කෑලි ගෙනත් දැම්ම. ප්‍රොසෙසරයක් මදර් බෝර්ඩ් එකක් සහ ram එකක් ගත්ත යුනිටි එකෙන්.

Oya Board eka hondai....but Core chips support karana board1kta normal Processor1k neda aran thiyenne? i3 hari ehema nathnum Quad Core ekak ganna thibbane....Ram ekath madi 4GB ma daanna thibba....![]()

දාන්න නම් තිබුනා උබ ඌට සල්ලි දුන්නනම්![]()
Oya Board eka hondai....but Core chips support karana board1kta normal Processor1k neda aran thiyenne? i3 hari ehema nathnum Quad Core ekak ganna thibbane....Ram ekath madi 4GB ma daanna thibba....![]()
ගල්.අරක්කු;16818767 said:මේකත් ගත්තේ ලෙව කාල වගේ. බොහොම අමාරුවෙන් එක්කහු කරගෙන ගත්තේ. මචන් i3 ප්‍රොසෙසරයක් කියක් විතර වෙනවද?
nryo h81 ekak gnna epayi dan intel board enne nadda bn??
Ubala ithin apen ganne nane ......

ගල්.අරක්කු;16818767 said:මේකත් ගත්තේ ලෙව කාල වගේ. බොහොම අමාරුවෙන් එක්කහු කරගෙන ගත්තේ. මචන් i3 ප්‍රොසෙසරයක් කියක් විතර වෙනවද?

Ow machan mata therenawa...matath ohomama secne1k una....i3 4th Gen wei 15k wage...![]()
16k ban mage yaluwekge shop ekaka. 4th gen.Core i3 4th Gen Machan api nam denne 17,500k wage ....
matat kattiyak kiwa oi dan intel board gahane na kiyala
mamat use karane intel b67 board ekak usb 3 support karanwa
dan 4 years oi baba wage wada
aluta genawa wage wada
kiisima board ekkata ba intel ekata gahana
16k ban mage yaluwekge shop ekaka. 4th gen.
Ehemada ??? Wennath puluwan ... Matath mathaka widihata 17500k api Price karala thibbe .... Ube yaluwa Bamba paththeda ???