International Driving License

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මචන්ලා මන් ජපන් යන්න ඉන්නේ. :yes: මට ඕනේ මගේ
    Driving License එක International Driving License එකක් කර ගන්න.. :yes: ඒක හදා ගන්නේ කොහොමද? :confused: හදා ගන්න මොනවද ඕනේ ? :confused: කියක් යනවද? :confused: එක දවසින් කර ගන්න පුලුවන්ද? :confused: කොහෙද පොට් එක තියෙන්නේ...
    :confused:

    දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් කරන්න.. :yes: ලොකු උදව්වක්... :yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    International Driving License එකක් හදපු කව්රුත් නැද්දෝ......:confused::confused:

    machan ubata International Driving License nathath JPN wala 6 months drive karanna puluwan (With SL driving License & Passport).Anyway eth 6 months walata passe sorry wenawa. Eka nisa IDL aran waren. Lankawe Rmv eken ahala balapan. Un guide karawi. Uba JPN wala kohetada enne? :)
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    machan ubata International Driving License nathath JPN wala 6 months drive karanna puluwan (With SL driving License & Passport).Anyway eth 6 months walata passe sorry wenawa. Eka nisa IDL aran waren. Lankawe Rmv eken ahala balapan. Un guide karawi. Uba JPN wala kohetada enne? :)

    Mama Chiba Walata Bahinne..... ;)

    International Driving License Lankawen Hada Ganna One Machan... Danna Kawruth Nedda Hadapu Ekek....:confused: