~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mawa ganinko kukuloh :(
    බැ බන්:lol:

    1. කුවේට් වල ජොබක් සෙට් උනොත් එනවා.. මුලින්ම සෙට් වෙන රටට යන්න ඉන්නේ අය්යාහ්.. උඩ රට උනත් කමක් නැ :eek:
    කොහොමද යන්නෙ උබ එජන්සි වලින්ද නැත්නම් ? අදුරන බුවාලාගෙ මාර්ගයෙන්ද :nerd:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    1. :lol: පව් යකෝ .. කිකිළි සසර කලකිරිලා වගේ ඉන්නේ :(

    matath dan uwa manasikawa wattala epa wela thiyenne :(

    oka kasaada nobeda idida danne ne api kiyana kuppa katha walata :(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    1. අදුරන උන් තමා.. නැද්ද ඔය පැත්තේ හොඳ ජොබක් හොයා ගන්න .. :yes:

    මම දන්න එකෙක්ගේ කඩයක් තියෙනවා...ඒකේ වැඩට එකෙක් හොයනවා... ඩිනාර් වලින් පඩි ගෙවන්නේ :nerd:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම දන්න එකෙක්ගේ කඩයක් තියෙනවා...ඒකේ වැඩට එකෙක් හොයනවා... ඩිනාර් වලින් පඩි ගෙවන්නේ :nerd:

    1. කෙල්ලට ඔටු කුදය හරි උඩු කුදය හරි නැත්නම් බඳින්න කියපන් බන් ..රෙද්දේ නමක් අල්ලන් නහින්නේ නැතුව !
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    1. කෙල්ලට ඔටු කුදය හරි උඩු කුදය හරි නැත්නම් බඳින්න කියපන් බන් ..රෙද්දේ නමක් අල්ලන් නහින්නේ නැතුව !

    පෑවිල්ල සැරද මේ දවස්වල :eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගන්න බැහැ බන් එහෙම ගත්තාත් හෙනට අමාරුයි බන් ජොබක් හොයන්න:(මම දේන්නෙක්ව ගත්තා මාස 4ක් හිටියෙ නැහැ කරන්න බැහැ කියලා යන්න ඔන කිවුවා අන්තිමට ලංකාවෙන් සල්ලි ගෙනැල්ලා ගෙවලා එන්න උනෙ හිතවත් කමත් නැති වෙනවා බන් ගොඩාක් උන් හිතන්නෙ A/C
    කාමරවල වැඩ කරන්න ලැබෙයි කියලා කලාතුරකින් තම්යි එහෙම සෙට් වෙන්නෙ මොකා අවාත් අවුරුදු දෙක තුනක් කට්ට කන්න වෙනවා බන් ගල්ෆ් එකෙ හොද ජොබකට සෙට් වෙන්නනම්
    අනික මුලින් හරි හමක් පඩියක් ගන්නත් බැහැ බන්:( ඇත්තම තත්වෙ ඔය ඔනම කෙනෙක්ගෙන් අහලා බලපන් අනික ගල්ෆ් වලින් අවුරුදු 10/15ක් ඉදපු උන් තම්යි කියක් හරි හොයා ගෙන තියෙන්නෙ 2/3/5ක් ඇදලා ගොඩ යන්න බැහැ:no:

    1. අදුරන උන් තමා.. නැද්ද ඔය පැත්තේ හොඳ ජොබක් හොයා ගන්න .. :yes:

    බැටලුවො බලන්න සෙට් කරන්නම්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    mouse.gif
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගන්න බැහැ බන් එහෙම ගත්තාත් හෙනට අමාරුයි බන් ජොබක් හොයන්න:(මම දේන්නෙක්ව ගත්තා මාස 4ක් හිටියෙ නැහැ කරන්න බැහැ කියලා යන්න ඔන කිවුවා අන්තිමට ලංකාවෙන් සල්ලි ගෙනැල්ලා ගෙවලා එන්න උනෙ හිතවත් කමත් නැති වෙනවා බන් ගොඩාක් උන් හිතන්නෙ A/C
    කාමරවල වැඩ කරන්න ලැබෙයි කියලා කලාතුරකින් තම්යි එහෙම සෙට් වෙන්නෙ මොකා අවාත් අවුරුදු දෙක තුනක් කට්ට කන්න වෙනවා බන් ගල්ෆ් එකෙ හොද ජොබකට සෙට් වෙන්නනම්
    අනික මුලින් හරි හමක් පඩියක් ගන්නත් බැහැ බන්:( ඇත්තම තත්වෙ ඔය ඔනම කෙනෙක්ගෙන් අහලා බලපන් අනික ගල්ෆ් වලින් අවුරුදු 10/15ක් ඉදපු උන් තම්යි කියක් හරි හොයා ගෙන තියෙන්නෙ 2/3/5ක් ඇදලා ගොඩ යන්න බැහැ:no:

    atal ekata kiwwe kukulo :lol: nedeyo paulakma innawa ohe

    mata mataka kale idan un ohe :yes:
     
    Status
    Not open for further replies.