ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්
ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්
ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත් මොකද කරන්නේ ? ෆෝන් එකක්නම් බැටරිය ගලවල restart කරගන්න පුළුවන් එත් ටැබ එකක බැටරිය biltin එන්නේ එක ගලවන්නේ කොහොමද එකට නම් ෆෝන් හදන කෙනෙක් ලගට යන්නම වෙනවා මම කියන්න යන්නේ තනියම ටැබ් එක ගලවන්නේ නැතිව ටැබ් එක restart කරගන්න විදිය.
. මුලින්ම මේ විදියට ට්‍රයි කරලා බලන්න.
ඔයාගේ ටැබ් එකේ power butten එක තත්පර 15 ක කාලයක් press
කරගෙන ඉදල බලන්න
මේ විදියට කරලා හරි ගියේ නැත්නම්
1. ටැබ් එකට චාජර් එක ගහන්න.
2. ටැබ් එකේ power butten එක තත්පර 10 press කරගෙන ඉන්න (ටැබ් එක restart වෙනකම් )
3. ඊට පස්සේ ටැබ් එකේ තිරයේ ටැබ් එක චාර්ජ් වෙනවා කියල පෙන්නයි .
4. ඊට පස්සේ ටැබ් එක චාජර් එකෙන් ගලවන්න .
දෙන ඔයාගේ ටැබ් එක off වෙලා දෙන සාමාන්‍ය විදියට ටැබ් එක ඕන කරන්න.

.තොගේ බොරු...
නම දාලා 20 ක් දුන්නොත් පිළිගන්නම් 

(umbata langadi deela wage)
යකෝ කජු ඇටද කොස් ඇටද?