ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්

Hiran Pradeep

Member
May 23, 2009
29
9
0
galle
ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්

ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත්


samsung-galaxy-tab9.jpg


ඔයාගේ samsung ටැබ් එක හිරඋනොත් මොකද කරන්නේ ? ෆෝන් එකක්නම් බැටරිය ගලවල restart කරගන්න පුළුවන් එත් ටැබ එකක බැටරිය biltin එන්නේ එක ගලවන්නේ කොහොමද එකට නම් ෆෝන් හදන කෙනෙක් ලගට යන්නම වෙනවා මම කියන්න යන්නේ තනියම ටැබ් එක ගලවන්නේ නැතිව ටැබ් එක restart කරගන්න විදිය.

. මුලින්ම මේ විදියට ට්‍රයි කරලා බලන්න.
ඔයාගේ ටැබ් එකේ power butten එක තත්පර 15 ක කාලයක් press
කරගෙන ඉදල බලන්න


මේ විදියට කරලා හරි ගියේ නැත්නම්


1. ටැබ් එකට චාජර් එක ගහන්න.

2. ටැබ් එකේ power butten එක තත්පර 10 press කරගෙන ඉන්න (ටැබ් එක restart වෙනකම් )

3. ඊට පස්සේ ටැබ් එකේ තිරයේ ටැබ් එක චාර්ජ් වෙනවා කියල පෙන්නයි .

4. ඊට පස්සේ ටැබ් එක චාජර් එකෙන් ගලවන්න .


දෙන ඔයාගේ ටැබ් එක off වෙලා දෙන සාමාන්‍ය විදියට ටැබ් එක ඕන කරන්න.
 

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
එල එල bump. අකුරු ටිකක් පොඩි වට දාපන් මචං ලොකු වැඩි. front size එක 4 නැත්තම් උපරිම 5 වගේ දීපන්.ත photo size එකත් පොඩි කරපන් මචං.1 වෙනි නුල වෙන්න ඇති නේ. එල එල rep ++.
 

Hiran Pradeep

Member
May 23, 2009
29
9
0
galle
11.gif
11.gif

Good Post මචෝ.. REP 20+
අකුරු පොඩ්ඩක් පොඩි කලා නම් වටිනවා..

බොහොම ස්තුති සහෝ මම 2009 ඉදන් එළකිරියේ හිටියට එළකිරි ගැන මම කිසිමදෙයක් දන්නේ නැහැ
මම නුල් දාන්න ගත්තෙත් දවස් කිහිපයකට කලින් ඉදන් වැරදි අඩුපාඩු කියලදුන්නට බොහොම ස්තුති
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol:
    දෙන්නම් මුලින් බලපං උඹගෙ රෙප් කීයක් තියෙද, මං දුන්නට පස්සෙ කීයක් වැඩි වුණාද කියලා..;)

    දීපන් මටත් බලන්න..:yes:.තොගේ බොරු...:frown: නම දාලා 20 ක් දුන්නොත් පිළිගන්නම් :growl:
     
    • Like
    Reactions: crazybuddy

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    එල එල bump. අකුරු ටිකක් පොඩි වට දාපන් මචං ලොකු වැඩි. front size එක 4 නැත්තම් උපරිම 5 වගේ දීපන්.ත photo size එකත් පොඩි කරපන් මචං.1 වෙනි නුල වෙන්න ඇති නේ. එල එල rep ++.

    බොහොම ස්තුත්යි