ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍&#3515

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසියි

    යාලුවනේ, ඔයාල PTC වෙබ් අඩවි ගැන දැනටමත් දන්නවා ඇති. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමය තමා PTC කියන්නේ. දැනට තියන හොඳම PTC වෙබ් අඩවි තමා ClixSense, NeoBux, Probux කියන්නේ. එත් ඔය වෙබ් අඩවි වලින් හොඳ ගානක් හොයාගන්න ටිකක් කල් යනවා. මම අද ඔයාලට කියන්න යන්නේ ඔය වෙබ් අඩවි තුනට වඩා ඉක්මනට හොඳ ගානක් හොයාගන්න පුළුවන් PTC වෙබ් අඩවි දෙකක් ගැන. ඒ වෙබ් අඩවි දෙක තමා PTCircle සහ PaidVerts. මම ඔයාලට මුලින්ම PTCircle කියන වෙබ් අඩවිය ගැන කියන්නම්. මුලින්ම පල්ලෙහා තියන මගේ payment proof එක බලන්නකෝ.

    wtbvar.jpg

    හරි, ඔය තියන්නේ මට PTCircle එකෙන් ලැබුන පලවෙනි payment එක. ඔයා ඔය වෙබ් අඩවියට ගිහින් register උනහම ඔයාට ලැබෙන්නේ ෆ්‍රී මෙම්බර්ෂිප් එක. එකට කියන්නේ Protium මෙම්බර්ෂිප් කියල. එතකොට ඔයාට පුළුවන් දවසකට $0.03 ඇඩ් 15 ක් click කරන්න.

    ඒ කියන්නේ දවසකට $0.03 x 15 = $0.45 ක්. වැඩේ නරකම නැහැ නේද? :D

    හැබැයි PTCircle එකෙන් සල්ලි ගන්න නම් PTCircle එකට අපි එක පාරක් $6 + fees ඇඩ් කරන්න ඕනේ. ඒ සල්ලි වලින්
    මාස 1 කට Hydrogen membership එකක් මිලදී ගන්න පුළුවන්. ඔයා $6 + fees ඇඩ් කලාට පස්සේ ඔයා අතට ගන්න සල්ලි අපහු PTCircle account එකට දාන්න ඕනෙ නැහැ. ඊට පස්සේ ඉතින් දිගටම අදායම් තමා. :yes:

    අපේ අතින් $6 + fees වියදම් කරන්න උනාට පාඩුවක් නැහැ. අපේ අතින් වියදම් වෙන $6 + fees අපිට දවස් 6 න් හොයාගන්න පුළුවන්. ඔය PTCircle එකෙන් හොඳ ගානක් අපිට හොයාගන්න පුළුවන්. :yes:

    ඉස්සර නම් පලවෙනි payout එක free දුන්න. අපිට මුලින්ම සල්ලි ගන්න අපි PTCircle එකට සල්ලි දාන්න ඕනේ උනේ නැහැ.
    :no:

    Hydrogen මෙම්බර්ෂිප් එකේදී ඔය බලන එක ඇඩ් එකකට $0.07 ගානෙ ලැබෙනවා.

    ඒ කියන්නේ දවසකට $0.07 x 15 = $1.05 ක්. කොහොමද වැඩේ සුපිරි නේද? :D

    PTCircle එකේ $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න යන්න එපා.මොකද, PTCircle එකෙන් Skrill account එකට සල්ලි ගනිද්දියි, Skrill account එකෙන් Bank account එකට සල්ලි ගනිද්දි Skrill එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඉතින් $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න ගියොත් සල්ලි කැපුනට පස්සෙ අතට ගන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැහැ. සල්ලි ගන්නකොට Skrill එක හරහා අපේ බෑන්ක් account එකට කෙලින්ම සල්ලි ගන්න පුළුවන්.

    Skrill කියන්නෙ මොකද්ද? :eek:

    Skrill කියන්නෙ online Bank එකක්. Skrill එකේ වෙබ් අඩවියට ගිහින් එකෙ account එකක් හදාගත්තම අපිට පුළුවන් අපේ ලංකාවෙ Bank account එක Skrill එකට ඇඩ් කරන්න. එතකොට අපිට Skrill එකෙන් අපේ Bank account එකට කෙලින්ම සල්ලි ගන්නයි අපේ Bank account එකෙන් Skrill එකට සල්ලි යවන්නයි පුළුවන්.

    වැඩේ හොඳයි කියල හිතෙනවා නම් මගෙ Ref link එකෙන් ගිහින් register වෙන්න මට කරන උදව්වක් විදියට. Ref link එකෙන් යන්න අකමැති අයට මම Direct link එකත් දානවා ගිහින් register වෙන්න පුළුවන්. මගෙ Ref link එකෙන් ගිහින් register උනාට ඔයාලට මුකුත් පාඩුවක් වෙන් නැහැ හරිද.

    Ref Link: http://www.ptcircle.com/?ref=aravindalak
    Direct Link: http://www.ptcircle.com/

    මොනව හරි දැනගන්න දෙයක් තියනවා නම් අහන්න.

    හපොයි දැන් නම් මට හොඳටම නිදි මතයි. PaidVerts කියන PTC වෙබ් අඩවිය ගැන පස්සෙ කියන්නම්කො .
     
    Last edited:

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    ඇඩ්ස් බලනකොට හොඳට මතක තියා ගන්න විවිද වටිනාකම් තියන ඇඩ්ස් තියනවා. ඒ ඇඩ්ස් අතරින් වැඩිම වටිනාකමක් තියන ඇඩ්ස් වවිතරක් click කරන්න. මොකද ඉතින් අපිට දවසකට බලන්න පුළුවන් ඇඩ්ස් 15 ක් විතරයිනෙ.
    Protium මෙම්බර් කෙනෙක් නම් $0.03 ඇඩ්ස් විතරක් click කරන්න.
    Hydrogen මෙම්බර් කෙනෙක් නම් $0.07 ඇඩ්ස් විතරක් click කරන්න.
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    ඇඩ්ස් බලනකොට හොඳට මතක තියා ගන්න විවිද වටිනාකම් තියන ඇඩ්ස් තියනවා. ඒ ඇඩ්ස් අතරින් වැඩිම වටිනාකමක් තියන ඇඩ්ස් වවිතරක් click කරන්න. මොකද ඉතින් අපිට දවසකට බලන්න පුළුවන් ඇඩ්ස් 15 ක් විතරයිනෙ.
    Protium මෙම්බර් කෙනෙක් නම් $0.03 ඇඩ්ස් විතරක් click කරන්න.
    Hydrogen මෙම්බර් කෙනෙක් නම් $0.07 ඇඩ්ස් විතරක් click කරන්න.

    bump
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මමත් ඔය සයිට් එක කරා. දැනටමත් මගේ එකවුන්ට් එකේ ඩොලර් 9ක් විතර තියෙනවා. පේපැල් ඩිසේබල් නිසා මම වැඩේ නතර කරන්නයි ඉන්නේ.
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    මමත් ඔය සයිට් එක කරා. දැනටමත් මගේ එකවුන්ට් එකේ ඩොලර් 9ක් විතර තියෙනවා. පේපැල් ඩිසේබල් නිසා මම වැඩේ නතර කරන්නයි ඉන්නේ.

    Wade atha arinna epa ban. Salli ganna paypal tiyennama one naha. Paypal wagema online bank account ekak tamai Skrill kiyanna. Skrill eken kelinma salli umbe bank account ekata yawanna puluwan. https://www.skrill.com/ Skrill eke account ekak hadaganna. Skrill account ekata oyage bank account eka add karala salli bank accoutn ekata gennaganna widiya me site eke tiyanawa. http://wadakida.blogspot.com/2011/10/moneybookers.html
     
    Last edited:

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    වැරදිලා වත් මේ පල්ලෙහා තියන විදියෙ ඇඩ් click කරන්න එපා. ඒක දාල තියන්නෙ හොරට ඇඩ් click කරන අය අල්ලන්න. :eek:

    2rf37ed.jpg
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Wade atha arinna epa ban. Salli ganna paypal tiyennama one naha. Paypal wagema online bank account ekak tamai Skrill kiyanna. Skrill eken kelinma salli umbe bank account ekata yawanna puluwan. https://www.skrill.com/ Skrill eke account ekak hadaganna. Skrill account ekata oyage bank account eka add karala salli bank accoutn ekata gennaganna widiya me site eke tiyanawa. http://wadakida.blogspot.com/2011/10/moneybookers.html

    කේ කේ තෑන්ක්ස් මචං.
     
    Error.jpg

    නේ බලපංකෝ බං ඉදලා ඉදලා කෑෂ් අවුට් එකක් දැම්මා. අයියෝ්....................................... ...
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    To increase font size

    ඔයාල සල්ලි withdraw කරද්දි ටිකක් ලොකු ගානක් එකතු වෙනකම් ඉන්න. $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න යන්න එපා. මොකද, PTCircle එකෙන් Skrill account එකට සල්ලි ගනිද්දි සහ Skrill account එකෙන් Bank account එකට සල්ලි ගනිද්දි Skrill එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඉතින් $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න ගියොත් සල්ලි කැපුනට පස්සෙ අතට ගන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැහැ.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ඒකත් හොදයි බන්.
    එකතු කරන්න අඩු කරන්න හරි ඉගන ගන්නවනේ..
    ඔන්න මම උබේ Ref Link එකෙන් reg උනා..
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    Error.jpg

    නේ බලපංකෝ බං ඉදලා ඉදලා කෑෂ් අවුට් එකක් දැම්මා. අයියෝ්....................................... ...

    මචන් උඹ මීට කලින් PTCircle ඒකෙන් එක පාරක් හරි සල්ලි ගත්තද? PTCircle එකේ මුල් payout එක ගත්තට පස්සේ, දෙවැනි payout එක ගන්න කලින් $6 ක් PTCircle එකට දාන්න ඕනෙ. ඒ කියන්නෙ මුලින් ගත්ත සල්ලි වලින් $6 ක් ආපහු දාන්න ඕනේ. හැබැයි ඒ $6 අපතේ යන්නේ නැහැ. එකෙන් ඔයාට Hydrogen mambership එකක් හරි lifetime rented referrals ල හය දෙනෙක් හරි අරගෙන ආදායම තවත් වැඩි කරගන්න පුළුවන්.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මචන් උඹ මීට කලින් PTCircle ඒකෙන් එක පාරක් හරි සල්ලි ගත්තද? PTCircle එකේ මුල් payout එක ගත්තට පස්සේ, දෙවැනි payout එක ගන්න කලින් $6 ක් PTCircle එකට දාන්න ඕනෙ. ඒ කියන්නෙ මුලින් ගත්ත සල්ලි වලින් $6 ක් ආපහු දාන්න ඕනේ. හැබැයි ඒ $6 අපතේ යන්නේ නැහැ. එකෙන් ඔයාට Hydrogen mambership එකක් හරි lifetime rented referrals ල හය දෙනෙක් හරි අරගෙන ආදායම තවත් වැඩි කරගන්න පුළුවන්.

    මම මීට කලින් කෑෂ් අවුට් කරලා නෑ මචං. මට තේරෙන් නෑ දැන් මොකක් කරන්නද කියලා?
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    මේ දවස් වල PTCircle එකේ පොඩි promotion පාරක් යනව BuxBonus කියල. එකෙදි කරන්න තියන්නෙ ඔයා ඇඩ් 15 click කලාට පස්සෙ Play AdGrid කියන එකට ගිහින් ඒකෙ තියන ඇඩ් 30 ක් click කරන්න.ඊට පස්සේ BuxBonus එකට ගිහින් captcha එක type කරලා Check and collect bonus click කරන්න. එතකොට ඔයාගෙ purchase balance එකට $1 ක් හම්බෙනවා. ඔය විදියට ඔයාට හැමදාම අමතර $1 ගානේ හොයන්න පුළුවන්. හැබැයි purchase balance එකට ගන්න සල්ලි ඔයාගෙ අතට ගන්න බැහැ. purchase balance එකට ගන්න සල්ලි වලින් lifetime rented referrals ල මිලදී ගන්න පුළුවන්. හබැයි ඔයාල මේක කරන්නම ඕනෙම කියල එකක් නැහැ. කැමැති නම් විතරක් කරන්න. ඕක කලත් නැතත් ඇඩ් බලල සල්ලි හොයන්න පුළුවන්.
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මගේ ADD 500ක් විතර පෙන්නනවනේ බන්..

    0.0030
    0.0150
    0.0075
    0.3000

    හෙන සෙට් එකක් තියනවනේ බන්..
    මොනාද ඒවා?
     
    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    PTCircle එකේ rules වෙනස් කරල බන්. දැන් පලවෙනි cashout එක කරන්නත් Skrill එකෙන් $6 + fees PTCircle එකට ඇඩ් කරන්න ඕනෙ. PTCircle එකේ හොඳ ගානක් හොයාගත්තට පස්සෙ ඔයාගෙ බෑන්ක් account එකෙන් Skrill එකට සල්ලි අරගෙන ඒක PTCircle එකට deposit කරල ඒ වෙලාවෙම PTCircle එකේ withdrawal request එකක් දාන්න. එතකොට දවස් 2 - 3 කින් Skrill එකට සල්ලි එනව.මට නම් ඔය ප්‍රශ්නෙ තිබ්බෙ නැහැ. ඒ දවස් වල මුල්ම payout එක ගන්න Skrill එකෙන් $6 + fees ඇඩ් කරන්න ඕනේ උනේ නැහැ.
     
    Last edited:

    sandalikn

    Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    මගේ ADD 500ක් විතර පෙන්නනවනේ බන්..

    0.0030
    0.0150
    0.0075
    0.3000

    හෙන සෙට් එකක් තියනවනේ බන්..
    මොනාද ඒවා?

    Ads kochchara tibbath umbata eka dawasakata click karanna puluwan 15k witarai. E nisa $0.03 hambena ads witarak click karanna.