ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ලේසියි
යාලුවනේ, ඔයාල PTC වෙබ් අඩවි ගැන දැනටමත් දන්නවා ඇති. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න තියන ලේසිම ක්රමය තමා PTC කියන්නේ. දැනට තියන හොඳම PTC වෙබ් අඩවි තමා ClixSense, NeoBux, Probux කියන්නේ. එත් ඔය වෙබ් අඩවි වලින් හොඳ ගානක් හොයාගන්න ටිකක් කල් යනවා. මම අද ඔයාලට කියන්න යන්නේ ඔය වෙබ් අඩවි තුනට වඩා ඉක්මනට හොඳ ගානක් හොයාගන්න පුළුවන් PTC වෙබ් අඩවි දෙකක් ගැන. ඒ වෙබ් අඩවි දෙක තමා PTCircle සහ PaidVerts. මම ඔයාලට මුලින්ම PTCircle කියන වෙබ් අඩවිය ගැන කියන්නම්. මුලින්ම පල්ලෙහා තියන මගේ payment proof එක බලන්නකෝ.
හරි, ඔය තියන්නේ මට PTCircle එකෙන් ලැබුන පලවෙනි payment එක. ඔයා ඔය වෙබ් අඩවියට ගිහින් register උනහම ඔයාට ලැබෙන්නේ ෆ්රී මෙම්බර්ෂිප් එක. එකට කියන්නේ Protium මෙම්බර්ෂිප් කියල. එතකොට ඔයාට පුළුවන් දවසකට $0.03 ඇඩ් 15 ක් click කරන්න.
ඒ කියන්නේ දවසකට $0.03 x 15 = $0.45 ක්. වැඩේ නරකම නැහැ නේද?
හැබැයි PTCircle එකෙන් සල්ලි ගන්න නම් PTCircle එකට අපි එක පාරක් $6 + fees ඇඩ් කරන්න ඕනේ. ඒ සල්ලි වලින් මාස 1 කට Hydrogen membership එකක් මිලදී ගන්න පුළුවන්. ඔයා $6 + fees ඇඩ් කලාට පස්සේ ඔයා අතට ගන්න සල්ලි අපහු PTCircle account එකට දාන්න ඕනෙ නැහැ. ඊට පස්සේ ඉතින් දිගටම අදායම් තමා.
අපේ අතින් $6 + fees වියදම් කරන්න උනාට පාඩුවක් නැහැ. අපේ අතින් වියදම් වෙන $6 + fees අපිට දවස් 6 න් හොයාගන්න පුළුවන්. ඔය PTCircle එකෙන් හොඳ ගානක් අපිට හොයාගන්න පුළුවන්.
ඉස්සර නම් පලවෙනි payout එක free දුන්න. අපිට මුලින්ම සල්ලි ගන්න අපි PTCircle එකට සල්ලි දාන්න ඕනේ උනේ නැහැ.
Hydrogen මෙම්බර්ෂිප් එකේදී ඔය බලන එක ඇඩ් එකකට $0.07 ගානෙ ලැබෙනවා.
ඒ කියන්නේ දවසකට $0.07 x 15 = $1.05 ක්. කොහොමද වැඩේ සුපිරි නේද?
PTCircle එකේ $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න යන්න එපා.මොකද, PTCircle එකෙන් Skrill account එකට සල්ලි ගනිද්දියි, Skrill account එකෙන් Bank account එකට සල්ලි ගනිද්දි Skrill එකෙන් පොඩි ගානක් කපා ගන්නවා. ඉතින් $2 - $3 වගේ තියද්දි සල්ලි ගන්න ගියොත් සල්ලි කැපුනට පස්සෙ අතට ගන්න සල්ලියක් ඉතුරු වෙන්නේ නැහැ. සල්ලි ගන්නකොට Skrill එක හරහා අපේ බෑන්ක් account එකට කෙලින්ම සල්ලි ගන්න පුළුවන්.
Skrill කියන්නෙ මොකද්ද?
Skrill කියන්නෙ online Bank එකක්. Skrill එකේ වෙබ් අඩවියට ගිහින් එකෙ account එකක් හදාගත්තම අපිට පුළුවන් අපේ ලංකාවෙ Bank account එක Skrill එකට ඇඩ් කරන්න. එතකොට අපිට Skrill එකෙන් අපේ Bank account එකට කෙලින්ම සල්ලි ගන්නයි අපේ Bank account එකෙන් Skrill එකට සල්ලි යවන්නයි පුළුවන්.
වැඩේ හොඳයි කියල හිතෙනවා නම් මගෙ Ref link එකෙන් ගිහින් register වෙන්න මට කරන උදව්වක් විදියට. Ref link එකෙන් යන්න අකමැති අයට මම Direct link එකත් දානවා ගිහින් register වෙන්න පුළුවන්. මගෙ Ref link එකෙන් ගිහින් register උනාට ඔයාලට මුකුත් පාඩුවක් වෙන් නැහැ හරිද.
Ref Link: http://www.ptcircle.com/?ref=aravindalak
Direct Link: http://www.ptcircle.com/
මොනව හරි දැනගන්න දෙයක් තියනවා නම් අහන්න.
හපොයි දැන් නම් මට හොඳටම නිදි මතයි. PaidVerts කියන PTC වෙබ් අඩවිය ගැන පස්සෙ කියන්නම්කො .

Last edited: