Brandnew & Used vehicles @ Lowest Price

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    body button??
    සොරි බං පොඩි බට්න් එකක් තියෙනවා .ඔය P අකුරට උඩින් තියෙන්නෙ. අන්න ඒක ඒකෙන් මොකක්ද කරන්නෙ
    Toyota_Aqua_112.JPG
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචං ඇක්වා එකේ ගියර් නොබ් එක ලඟ තියෙන බොඩි බට්න් එකෙන් මොකක්ද කරන්නෙ

    mokakda gaththu grade and year ?kiyak wunada machoo ?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    With Registration and all Charges - yes
    seat covers Brown machan
    G kiyala thamai dunne
    without allow wheel & multifunction s/wheel
    with 3 years worrenty

    මචන් පිටිපස්සෙ ලෙග් ස්පෙස් එහෙම ඇතිද තුන් ඩෙනෙක්ට වගේ ලෝන්ග් ඩිස්ටන්ස් ගමනක් යන්න ?
    එතකොට බැගේජ් ස්පේස් එහෙමත් ඇතිද ඩිකියේ ? :confused:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan Prius Gs eka kohomada ? 1800 CC hinda petrol kirilla ehema aduda ? keeyakata wage gennala denna puluwanda black ekak

    Prius 3rd Gen kohomath 1800cc ma thama Gs kiyala wenas wenne Chasis bar set ekai..Suspension and body kit thama....

    Gs ekak nm machan 48-50 wage wenawa
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මචන් පිටිපස්සෙ ලෙග් ස්පෙස් එහෙම ඇතිද තුන් ඩෙනෙක්ට වගේ ලෝන්ග් ඩිස්ටන්ස් ගමනක් යන්න ?
    එතකොට බැගේජ් ස්පේස් එහෙමත් ඇතිද ඩිකියේ ? :confused:
    සාමාන්‍ය පවුලකට හොඳ වාහනයක් මචං. පිටි පස්ස සාමාන්‍ය 3 දෙනෙක් යන්න පුවවන්. ගොඩක් දුර නම් හයෙ හතරෙ පොරවල් 3කට පිටිපස්සෙ යන්න බෑ බං. ලොකු බෑග් 3ක් විතරදාන්න පුළුවන්
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    සොරි බං පොඩි බට්න් එකක් තියෙනවා .ඔය P අකුරට උඩින් තියෙන්නෙ. අන්න ඒක ඒකෙන් මොකක්ද කරන්නෙ
    Toyota_Aqua_112.JPG

    eka machn gear-shifting ekak...
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    සාමාන්‍ය පවුලකට හොඳ වාහනයක් මචං. පිටි පස්ස සාමාන්‍ය 3 දෙනෙක් යන්න පුවවන්. ගොඩක් දුර නම් හයෙ හතරෙ පොරවල් 3කට පිටිපස්සෙ යන්න බෑ බං. ලොකු බෑග් 3ක් විතරදාන්න පුළුවන්

    Aqua eka nm elama thama....

    Honda FIT GP5 ekath maxza...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Chathud,

    Machan, aluth nissan Sylphy G ekak gennawanum keeyak withara yayda? Aluth model eka num maara gathi wage. 1.8 engine eka ena eka?

    2013-Nissan-Sylphy-651-1.jpg

    මේ කාර් එක ලස්සනයි..:):)
    වැඩිය පාරේ දකින්න නැති නිසා හොඳයි..

    141 එකත් තව මොඩ්ල් එකක් ඇවිත් ද.

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    සොරි බං පොඩි බට්න් එකක් තියෙනවා .ඔය P අකුරට උඩින් තියෙන්නෙ. අන්න ඒක ඒකෙන් මොකක්ද කරන්නෙ
    Toyota_Aqua_112.JPG

    ගියර් රිලීස් බට්න් එක මේක...කාර් එක පාකින්ග් ගියර් එකේ නැත්නම් වෙන ඩ්‍රයිවින්ග් ගියර් එකක තියන වෙලාවක කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිනම් මේක තදින් ප්‍රෙස් කරාම ගියර් එක රිලීස් වෙලා නිවුට්‍රල් එකට එනවා.. ඊට පස්සෙ තල්ලු කරගෙන හරි යන්න පුලුවන් රෙපෙයාර් එකකට.

    මචන් මේක උඹේ කාර් එකද? විස්තර පොඩ්ඩක් දාපන්කො...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ගියර් රිලීස් බට්න් එක මේක...කාර් එක පාකින්ග් ගියර් එකේ නැත්නම් වෙන ඩ්‍රයිවින්ග් ගියර් එකක තියන වෙලාවක කාර් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිනම් මේක තදින් ප්‍රෙස් කරාම ගියර් එක රිලීස් වෙලා නිවුට්‍රල් එකට එනවා.. ඊට පස්සෙ තල්ලු කරගෙන හරි යන්න පුලුවන් රෙපෙයාර් එකකට.

    මචන් මේක උඹේ කාර් එකද? විස්තර පොඩ්ඩක් දාපන්කො...

    මේ පින්තූරේ නෙට් එකෙන් ගත්තෙ මචං. ඇක්වා එකක් ගෙනාව ඊයේ අපේ අයියා:yes: මගේ වගේ තමයි ;) ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අරන් තිබුනේ. ලක්ෂ 37.5 ක් වුනා. g grade එකක් ඇලෝවිල් මල්ටිෆන්ෂන් නැ හැබැයි. උන් අවුරුදු 3 වොරන්ටි එකක් දුන්නා. පට්ට භාණ්ඩේ. උන් ඔරිජිනල් ආපු සෙටප් එක අයින් කරලා නමක් නැති එකක් දාලා දීලා අපේ එකත් උස්සගෙන ඇවිත්. හබැයි සවුන්ස් කොලිටි. ඇලෝවිල් මල්ටිෆන්ෂන් තිබුනනං මරු.