මචන්!
කිරිඅම්මවරුන්ගේ දානයක් දෙනකොට සාමන්නයෙන් දානයට අමතරව වෙන මොනවා හරි පුජා කරනවද?(සාංගික දනයකදී පිරිකර පුජාව වගේ )
එහෙම කරනවා නම් දෙන්න හොද දේවල් මොනවද ?
දන්නවනම් කියල උදව්වක් කරන්න
thanks
දන්නා විදිහට පිරිකර දෙන්නේ නැහැ.
නමුත් සමහර පැති වල දෙනවද දන්නේ නැහැ

මම දන්න විදියටත් එහෙමය