දානයක්

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්!
කිරිඅම්මවරුන්ගේ දානයක් දෙනකොට සාමන්නයෙන් දානයට අමතරව වෙන මොනවා හරි පුජා කරනවද? :confused: (සාංගික දනයකදී පිරිකර පුජාව වගේ )
එහෙම කරනවා නම් දෙන්න හොද දේවල් මොනවද ?

දන්නවනම් කියල උදව්වක් කරන්න

thanks
 

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan thuwayak sudu redi vage ewa samnyn puja karanna puluvan. A unta eka athyavasha naha.

    Habai sallinm denva smnyn hamotama!
     

    bunty

    Member
    Sep 25, 2006
    332
    30
    0
    මචන්!
    කිරිඅම්මවරුන්ගේ දානයක් දෙනකොට සාමන්නයෙන් දානයට අමතරව වෙන මොනවා හරි පුජා කරනවද? :confused: (සාංගික දනයකදී පිරිකර පුජාව වගේ )
    එහෙම කරනවා නම් දෙන්න හොද දේවල් මොනවද ?

    දන්නවනම් කියල උදව්වක් කරන්න

    thanks

    කිරි පිටි සීනී තේකොල වගේ එවත් දෙන්න පුලුවන්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,702
    2,174
    113
    Nugegoda
    දන්නා විදිහට පිරිකර දෙන්නේ නැහැ.
    නමුත් සමහර පැති වල දෙනවද දන්නේ නැහැ

    :yes::yes: මම දන්න විදියටත් එහෙමය
    ලංකාවෙ දානමය කටයුතු සම්බන්ද චාරිත්‍ර වාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා