ඉවසල ඉවසල බැරිම තැන... එතනයි ඉවසිය යුතුම තැන...
oka wenna iwasala iwasala pitipassen thiyagena awith o'take karanawa double ira kapagena barima thana.. baduma thamai sudu iri ayyala atha danawa.. 
2) "මම කපන පැත්ත මම වත් දන්නෙ නෑ, ඈතින් වරෙන්"

මේකනං හොඳටම ගැලපෙනවා...

ඉත්තෑවාගෙන් හාදුවක් ලද හාවා... වේදනාවෙන් තොර සැපක් නැහැයි කීවා...

මේකෙත් සෑහෙන ගැඹුරු තේරුමක් තියෙනව වගේ
....