..::: හයිකු කවි :::..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අතට රංකාසි
    හිතට වෙදනා
    ගතට නිවනක් නැ
    සුපිරි රට ජිවිතය.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටු කුරය දකින සද
    නිසි පුළුලුකුළු කුමට ද?

    :P

    වතුරට පෙගි පෙගි
    කිරිමැටි ගිල ගිල
    අවුවට තැප තැප
    හිටියට නියෙමෙට:lol::lol::lol:
    හමට තඩි බානකොට
    රිදෙනවාද හදවතට:lol:
    මං කිව්වේ මොටෝ
    කැමල් ටෝ එක ගැන
    තොගේ ගොං මොළයට
    නොගියාට කිම් කම් ද මට:frown::nerd:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මරණයටයි ටික ටික වත් ලංවීම.."
    කියමින් බලයි සිඟන්නිය..
    හිසකෙස් පැසුණු මහල්ලාගේ පොකැට්ටුව දෙස..
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මං කිව්වේ මොටෝ
    කැමල් ටෝ එක ගැන
    තොගේ ගොං මොළයට
    නොගියාට කිම් කම් ද මට:frown::nerd:


    කිඹුල් මොළයට පවා වැටහෙන
    ඔටුවොත් නොදන්න
    කැමල් ටෝ

    ~මම සාතන්~
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16826270 said:
    සාතන්ලා දුවන
    කිඹුල්ලු දත් ගලවන
    ගොන් මොළ ඇති ඔටුවන් සිටින
    මේක ලංකාව
    කිබූලන්ට
    ඔටුවන්ට
    බණකියන
    කොල්ලන්ට
    කෙල පෙරන
    බල්ලෙක් ගිය උඩ:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කිබූලන්ට
    ඔටුවන්ට
    බණකියන
    කොල්ලන්ට
    කෙල පෙරන
    බල්ලෙක් ගිය උඩ:lol:

    උපරිම වේදනාවෙන්:lol:
    උඩ තට්ටුවට
    ජනේලෙන් එබෙමු
    ඔටුවෙක් ජනේලෙන් පැන
    නසී :shocked:

    කුවේට් වාර්ථාකරු:sorry:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16826313 said:
    උපරිම වේදනාවෙන්:lol:
    උඩ තට්ටුවට
    ජනේලෙන් එබෙමු
    ඔටුවෙක් ජනේලෙන් පැන
    නසී :shocked:

    කුවේට් වාර්ථාකරු:sorry:

    ජොක් හොදෙ:cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාළුවා;16826335 said:
    ජොක් කිව්වෙ ජොකාද :rofl:

    ජොකා ඉබින
    ලපයි සිපයි
    හරි හුරතලෙන්
    රෙන්න තියෙන පුක
    විනාශ කරන්න කලින්
    එල්ලෙනෙක සැපයි බෙල්ලෙන්.:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොකා ඉබින
    ලපයි සිපයි
    හරි හුරතලෙන්
    රෙන්න තියෙන පුක
    විනාශ කරන්න කලින්
    එල්ලෙනෙක සැපයි බෙල්ලෙන්.:lol:

    උපරිම වේදනාවෙන්:lol:

    උපරිම වේදනාවෙන්
    ඔටුවා දුවයි වෙනතක
    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16826270 said:
    සාතන්ලා දුවන
    කිඹුල්ලු දත් ගලවන
    ගොන් මොළ ඇති ඔටුවන් සිටින
    මේක ලංකාව
    දිය රෙද්දෙන් ම හිස සිදින
    යාළුවන් ගෙන් කම් කිම?
    ලොබ බැද අඩ මසකට
    කපයි සියතින් මිතුරන් ගෙ ගෙළ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තල්මසා සහ ඇමති

    සියලු කුණු ඉවසමින්..
    සිටි, ගැඹුරු සයුරේ අනුහසින්..
    පාවි පාවී සිටින තල්මසා..
    වෙරළට ගසාගෙන ආවොතින්..
    උගේ බරටම ඌ මිය යයි සැනෙකින්..