ඔව් ඉස්සර උන් නම් අමුම අමු මොඩයො දැන් දැන් ඉන්න උන් ඉගෙන ගන්නවා ලොකෙ ප්‍රසිද්ද යුනි හැම එකකම වගෙ ශකා තියෙනවා දැන් දැන් අනික ඉගෙන ගත්තා කියලා මොකටද රජයෙන් කොහොමත් මාසෙකට පඩියක් ගෙවනවා දරුවන්ට කන්න බොන්න ඉගෙන ගන්න සල්ලි ගෙවනවා වැඩකාරයාට කන්න බොන්න සමුපකාර වලින් බඩු නිකන් දෙනවා ගෙවල හදලා දෙනවා
ඉතින් මොනවාට ඉගෙන ගන්නද මුන් රැ තිස්සෙ කයිය ගහලා දවල්ට නිදියනවා![]()

මාර රටක්නේ තෙල් සල්ලි නේද ?හ්ම්ම් ම්කෙක්ද ඉන්නේ ඔහේ රජෙක්ද ?
චන්දයත් තියෙනවා රටෙ අදායමෙන් 75% රජ පවුලට ලලු මම දන්න විදියට




