හෙළයෙක්;16818833 said:ප්‍රේමය
මවකගේ බිරිදකගේ දියණියකගේ
ජීවත් කරවයි මිනිසා
හුස්ම වැටෙනා තුරා



රැය....
අඳුරුද මෙතරම්
තරුවකට පෙම් බඳින්ට
වැලි සුළඟ සිප
කම් සුව යදින
ඔටු පහස
හිත කෙඩෑරි කරවන වියලි සුලග
දූවිල්ල ...
ගිනිගහන මද්දහනේත්
සිතල දිය කඳුළක් රැඳී
වෙල අද්දර ලිද
hm hemeeta liyamu.. kenek kiwa mage kavi nowana mage padha ekath tikak a wage kiyala , try karamu niwaduwe...
සුසිනිදු සිතේ පැටලුන
ගිනියම්වූ යවුලක්
ප්‍රේමය
ගොරවන මිටි පහර
ඇස් පුච්චන එළිය
තිබහට දුම් වළලු
සොයයි ජීවිතය
දෑඟිලි අතර සිරවී
උරාලන
ජීවිත වැටිය
නිකොටින් බ්ලොක් එක
දමා උරමිය.....
ජීවිතය........
හෙළයෙක්;16817822 said:අභිසරුලියක් වූවෙමි
හැරවිය නොහැකි වූ නිසා
දරු පෙම
කාසියට
ගිනි ගහන අව් කාස්ටකේ
පාවුනු පරඬැලක්
කැරකෙනවා කොළඹ වීදියේ
හඳ පානේ රත් වෙන්න
(කොළඹ වීදිය තියෙන්නෙ කොළඹ නෙවෙයි ඕං)
හෙළයෙක්;16818833 said:ප්‍රේමය
මවකගේ බිරිදකගේ දියණියකගේ
ජීවත් කරවයි මිනිසා
හුස්ම වැටෙනා තුරා
සාලයො දෙසීයයි
වෙන.... එච්චරයි
ස්කින්ලස් චිකන් ලෙග්ස් එහෙම
නෑ එපා
ඉඳගත්තා හිටගත්තා ඇඹරුනා පෙරලුනා
උඩ පැන්නා බිම වැටුනා කැරකුවා විසි කරා
අමතක වෙන්නෙ නෑ ජීවිතෙට
මගුල කරපු කැමරා මෑන්ස්
උපරිමයි නියමයිමුහුණට ලුණූ
උනන
ඉකිල්ලට
හෙන ගහන
කතරෙ ජිවිතය



ඉයෙ මම ටයිල්ස් ගන්න ගියා පට්ට රස්නෙ බන් 55 ඉයෙ පැය 4ක් විතරම එලියෙ හිටියෙ (කන්තාරෙ තම්යි ටයිල්ස් තියෙන පොට් එක තියෙන්නෙ (ලාබෙට )උපරිමයි නියමයි
සම්පුර්ණ හයකු කවියක් කියලයි මට හිතෙන්නේ![]()
මම ගෙදර එනකොට මුහුනේ ලුණූ බැදිලා බන් එ අස්සෙ ඉකිල්ලත් කහනවා ගොඩ දවසකින් එලියට ගියෙ එක ඉතින් ලිවුවා


ඉයෙ මම ටයිල්ස් ගන්න ගියා පට්ට රස්නෙ බන් 55 ඉයෙ පැය 4ක් විතරම එලියෙ හිටියෙ (කන්තාරෙ තම්යි ටයිල්ස් තියෙන පොට් එක තියෙන්නෙ (ලාබෙට )මම ගෙදර එනකොට මුහුනේ ලුණූ බැදිලා බන් එ අස්සෙ ඉකිල්ලත් කහනවා ගොඩ දවසකින් එලියට ගියෙ එක ඉතින් ලිවුවා
![]()

සුපිරියටම තියනවා බන් 
ඔව් මෙ අවුරුද්දෙ ගොඩාක් රස්නෙ වැඩි මටනම් අවුලක් නැහැ එත් අපෙ එලියෙ වැඩ කරන කොල්ලො අඩනවා කරන්න බැහැ කිය කියා ඔටුවො ඉන්නෙ කාන්තාර පැත්තෙ මචන් වැඩ ගන්නවා කියන්නෙ කිරි මස් පිටෙ නම් යන්නෙම නැහැ වැල්ලෙ යන්න වාහන තියෙනවානෙ දැන්සුපිරියටම තියනවා බන්
සිරා කියන්නේ එපා වෙන රශ්නයක් ඇත්තේ නෙද?
ඔටුවොන්ගෙන් තාම වැඩ ගන්නවද ඔය පැත්තේ![]()

ඔව් මෙ අවුරුද්දෙ ගොඩාක් රස්නෙ වැඩි මටනම් අවුලක් නැහැ එත් අපෙ එලියෙ වැඩ කරන කොල්ලො අඩනවා කරන්න බැහැ කිය කියා ඔටුවො ඉන්නෙ කාන්තාර පැත්තෙ මචන් වැඩ ගන්නවා කියන්නෙ කිරි මස් පිටෙ නම් යන්නෙම නැහැ වැල්ලෙ යන්න වාහන තියෙනවානෙ දැන්![]()
හ්ම්ම් එකනේ ඇහුවේ කියන්න බැ ඔය රටවල ඉගැනීම අඩුයි නෙද මිනිස්සුන්ගේ මම අහලා තියන විදිහට 
ඔව් ඉස්සර උන් නම් අමුම අමු මොඩයො දැන් දැන් ඉන්න උන් ඉගෙන ගන්නවා ලොකෙ ප්‍රසිද්ද යුනි හැම එකකම වගෙ ශකා තියෙනවා දැන් දැන් අනික ඉගෙන ගත්තා කියලා මොකටද රජයෙන් කොහොමත් මාසෙකට පඩියක් ගෙවනවා දරුවන්ට කන්න බොන්න ඉගෙන ගන්න සල්ලි ගෙවනවා වැඩකාරයාට කන්න බොන්න සමුපකාර වලින් බඩු නිකන් දෙනවා ගෙවල හදලා දෙනවාහ්ම්ම් එකනේ ඇහුවේ කියන්න බැ ඔය රටවල ඉගැනීම අඩුයි නෙද මිනිස්සුන්ගේ මම අහලා තියන විදිහට
![]()
