..::: හයිකු කවි :::..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,178
    99,831
    113
    යාළුවා;16826917 said:
    මෙලෝ සේද්දක් තේරුනේ නෑ :(
    මිත්‍ර ද්‍රෝහියෙක්
    චාටුවෙන් යාළුවට වලකපන එකෙක් ගැන වෙන්ටැ ඔය කියන්නෙ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙළයෙක්;16826955 said:
    මිත්‍ර ද්‍රෝහියෙක්
    චාටුවෙන් යාළුවට වලකපන එකෙක් ගැන වෙන්ටැ ඔය කියන්නෙ

    ඌට මම කියපු එක තේරුනේ නෑ... මෙතන උන්ගෙ නම් දැම්මට තියෙන්නෙ වෙන කතාවක් :sorry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,831
    113
    කළු මාටින් මැරුව සුද්දා
    අතින් නිමැවුනු
    රතු කොළ නිල්
    මිනිස්සු..

    martin


     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,178
    99,831
    113
    යාළුවා;16826978 said:
    ඌට මම කියපු එක තේරුනේ නෑ... මෙතන උන්ගෙ නම් දැම්මට තියෙන්නෙ වෙන කතාවක් :sorry:
    එහෙනන් සොරි මම දන්නෙ නෑ:(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උපන් රට දැය
    වැනසෙන බව දැන දැන
    වී ලොබ චන්දයට
    පාවා දුන්නේ ඇයිද නුඹෙ මවු?
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    බත් පැකෙට්ටුවේ පිහිටෙන්..,
    පොම්ප ක‍රයි ජනයා නගරෙට..!
    රැස්වීමක්ය දේශපාලන..,
    දේශය කිසිදා පාලනය නොවනා..!
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    patta lasanyai ne ,mama mita kituwen yana deyak liwwa eka kawiyak nam neme ,
    welawak labunoth dananm


    danata mehema liyannam




    amawaka ahastata
    ochcham moaktada
    tharu ran awith
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    සර්ව පිත්තල ලෝකයක..,
    රන් හුයෙන් අහස් මාළිගා තනන ..!
    අපිට අයිතිවත් නැති අපි..!
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bohoma isthuthi machan me ka dammata ,mata me wage adahas godk tibba
    me wage ekk thinawa kiyala danne nane
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ඔඩු දුවන පිළිකාවක් වූ
    නුඹේ අංක එකේ
    සුපිරි ආදරය..!
     
    Last edited:

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මා සෙව් ප්‍රේමය..,
    නතරවුනි ඇගේ
    මළානික තන පිඩු මත ..!
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    ඇවැසි නැත පම්පෝරි
    ප්‍රාණය නිරුද්ධ වූ
    මා, මළ සිරුරට..!
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කණාමැදිරියන් යටපත් කල..
    ඉගිලෙන්නට වරම් නැති..
    පැසසුම් නැති, රෑබදුලු එළි..
     
    • Like
    Reactions: ewmdyn

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    රතිය කෙළියක් වූවාට
    කෙලවේය දවසක
    ලිඟුව නිරුවත් වූ කළට ..!;)