..::: හයිකු කවි :::..

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හිරු හමුවේ පිණි බින්දු..
    තනිකර පලායන සඳවතිය..
    හැමදා අහිංසකයි, ලාමකයි..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොදරුවාට දෙන්නට
    කිරි බිඳක් නැත ළමැදේ..,
    හූරන් කා ඇත
    නගරයේ යක්ෂයන් ..!

    ඇවැසි නැත පම්පෝරි
    ප්‍රාණය නිරුද්ධ වූ
    මා, මළ සිරුරට..!

    "මරණයටයි ටික ටික වත් ලංවීම.."
    කියමින් බලයි සිඟන්නිය..
    හිසකෙස් පැසුණු මහල්ලාගේ පොකැට්ටුව දෙස..
    පට්ට
    11.gif
     
    • Like
    Reactions: B_i_n_g_o

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මගෙ කහට තෙ එකේ
    ඉතුරු වෙන භාගෙ
    වයිෆ්ට මිලික් කොෆි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කතාවෙදි දෙවිවරු
    ක්‍රියාවෙදි අමු තිරිසන්නු
    අනේ අපේ සමාජය...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කහ රෙද්දක් .....
    ගිලන් පසක්........
    අනෙ අපෙ ලොකු හාමුදුරුවො
    සිවුරක්.......
    දඩස් ගා වැහෙන දොරක්
    හිනියට ඇහෙන හඩක්
    පන්සලේ ගනයා යනවා.......
     
    • Like
    Reactions: Dewrangi