..::: හයිකු කවි :::..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දුප්පතාගෙ බඩ
    පිට පොත්තට ඇලෙන
    පොසතා මැදුරෙ
    හොරෙන් ගිලින
    හැමොම එකයි කියන
    අරාබියෙ රාමදාන්.....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    විරයෝ හැංගුන
    ගොතයෝ පිනුම් ගහන
    අනෙහ් අපෙ ත්‍රෙඩ් එක:lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය පහලින්
    පොඩියට තියෙන
    කෑල්ල
    ඉස්සරහට පස්සට
    දාන් නැතුව
    කොහොමද අපි යන්නෙ
    ඕන නෑ
    ඒක ඔටෝ ගියර්
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    කිරියෙන් අවසරයි
    මා මෙතෙන්ට
    පැමිණීයේ
    හයිකු කවියක් කීමටයි


    කොහොමද මගෙ හයිකු කවිය:cool:;)
    යකෝ මෙක ඔනෙ වල් බූරුවෙකුට හදත හැකි නෙ:growl:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔබේ දරුවන් ඔබේ නොවේමැයි!
    ඔවුහු ජිවිතය ඉල්ලන දූපුතුන් වෙති!
    උපත ලද මුත් උන් ඔබෙන්, ඔබේ දරුවන් නම් නොවේ.
    ඔවුන් ඔබ හා සමග සිටි මුත්, ඔබට ඔවුන්ගේ අයිතියක් නැත.
    ලබන මුත් උන් නුඹෙන් පෝශනය, ඔබේ සිතිවිලි හිමි නොවේ.
    උන්ගේ සිතිවිලි උන් සමග වේ.
    නිවහනේ රැදියහැකි වෙතත් උන්ගේ සිරුරු, උන්ගේ ආත්ම, එහි රැදුම හැකි නොවේ.

    (*උපුටා ගැනීමකි)
    (*හයිකු සමග සම්බන්දයක් නැත)
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    ඔබේ හඩ මට විතරමයි.....
    මා ළඟක නම් පමණමයි....
    ගයනවානම් ගයනා තරමක්
    මට ඇසෙන තරමටයි මට ඇසෙන තරමටයි
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    අව් රැසින් නැහැවෙමින්
    මද නලේ රඟන මල් පොඩි
    නොදනිත්ද ගොම්මනෙ පෙති හැලී වැටෙන බව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    • Like
    Reactions: BLACKLIST_MEMBER