නොදරුවාට දෙන්නට
කිරි බිඳක් නැත ළමැදේ..,
හූරන් කා ඇත
නගරයේ යක්ෂයන් ..!
ඇවැසි නැත පම්පෝරි
ප්රාණය නිරුද්ධ වූ
මා, මළ සිරුරට..!
පට්ට"මරණයටයි ටික ටික වත් ලංවීම.."
කියමින් බලයි සිඟන්නිය..
හිසකෙස් පැසුණු මහල්ලාගේ පොකැට්ටුව දෙස..
පායන කාලෙටත්..
ඇස් කෙවිනි තෙත් වේ..
මතක් වූ විට, අම්මා..



matath ohoma ekak thibba banස්පර්ශ නොවූ
පරම රමණීය වූ
මාගේ පෙම ..!
kela una daa idan ස්පර්ශwitharaiනොදරුවාට දෙන්නට
කිරි බිඳක් නැත ළමැදේ..,
හූරන් කා ඇත
නගරයේ යක්ෂයන් ..!
පායන කාලෙටත්..
ඇස් කෙවිනි තෙත් වේ..
මතක් වූ විට, අම්මා..