BOC FU**

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකට ගනින් 0112204444

    මේක ආස්චර්යේ බන්කුවනේ , රෙද්ද මම ඊයේ මගේ එකවුන්ට් එක තියෙන්නේ නුවර
    ට්‍රාන්ස්ඇක්ෂන් කරන්න ගියා කුරුනෑගල සුපර් ග්‍රේඩ් එකෙන්
    ආ සර් මේකට නුවරට ෆැක්ස් එකක් දාල එකෙන් ඔකේ කරලා ෆැක්ස් එකක් ගෙන්න ගන්න ඕනා
    සෙද්ද තම යකෝ , අද ඔක්කොම ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් රටේ මුන්ගේ අපේ ඒවා බැහැ
    විනාඩි 45 ක් විතර ඉදලා , වැඩේ උනා

    මම ඇහුවා ,,,, නැඟී මේ , ඕක වෙරිෆයි කරගන්නම ඕනනම් ඔන්ලයින් පුලුවන්න්නේ , ඇයි මේල් වැඩ නැද්ද කියලා
    මෙකි කියනවා අපි එහෙම කරන්නේ නැහැනේ, මම කිව්වා හරි හොදයි , මනුවල්ම කරන්න කියලා
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    Paranayi kiyala ubata un wishesha waasi denne naane ban. :lol: mage laga tibba podi kaale daapu "rnkakulu ekak. mata un kiwwa renew karala + card dennam kiyala. Card aawe naa. Potha renew karala dunna. mama salli tika serama aragena Sampath eke daala arunge potha wisikarala damma.:lol:

    :(:(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මේකට ගනින් 0112204444

    මේක ආස්චර්යේ බන්කුවනේ , රෙද්ද මම ඊයේ මගේ එකවුන්ට් එක තියෙන්නේ නුවර
    ට්‍රාන්ස්ඇක්ෂන් කරන්න ගියා කුරුනෑගල සුපර් ග්‍රේඩ් එකෙන්
    ආ සර් මේකට නුවරට ෆැක්ස් එකක් දාල එකෙන් ඔකේ කරලා ෆැක්ස් එකක් ගෙන්න ගන්න ඕනා
    සෙද්ද තම යකෝ , අද ඔක්කොම ඔන්ලයින් චෙක් කරන්න පුළුවන් රටේ මුන්ගේ අපේ ඒවා බැහැ
    විනාඩි 45 ක් විතර ඉදලා , වැඩේ උනා

    මම ඇහුවා ,,,, නැඟී මේ , ඕක වෙරිෆයි කරගන්නම ඕනනම් ඔන්ලයින් පුලුවන්න්නේ , ඇයි මේල් වැඩ නැද්ද කියලා
    මෙකි කියනවා අපි එහෙම කරන්නේ නැහැනේ, මම කිව්වා හරි හොදයි , මනුවල්ම කරන්න කියලා

    :lol::lol: උබ ලස්සන නිසා එකී උබව පරක්කු කලාද දන්නේ නෑ,
    මචන් මේ නම්බර් එකට කෝල් කලට කමක් නැද්ද බන්, මගේ එක credit නෙම් ඩෙබිට් කාර්ඩ් එකක්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol::lol: උබ ලස්සන නිසා එකී උබව පරක්කු කලාද දන්නේ නෑ,
    මචන් මේ නම්බර් එකට කෝල් කලට කමක් නැද්ද බන්, මගේ එක credit නෙම් ඩෙබිට් කාර්ඩ් එකක්
    හරි ඕක මගේ ඩෙබිට් කාර්ඩ් එකෙක්න් ගත්තේ
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    හරි ඕක මගේ ඩෙබිට් කාර්ඩ් එකෙක්න් ගත්තේ

    මාසයක් ඇතුලත එනවලු බන් රෙද්ද :(:( බලපන් මුන්ගේ වැඩ ගු 70
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    BOC වැඩ කරන කවුරු හරි ඉන්නවද මචන් ? මම මගේ Visa Debit Card Renew කරන්න දුන්න ගිය සදුදා [16] , සතියකින් විතර එයි කියලා කිව්වා, තවම නෑ බන් රෙද්ද.:growl: මුන්ගේ මොනවා හරි No එකක් තියනවද බන් අහන්න, Credit card නෙමේ නිසා අපිට කොල් කරලා අහන්න බැරිද බන්

    දන්න එකෙක් කියපන්කො බන්

    :confused::confused:

    පෝල් බුරුවො නිකන් බුරන්නේ නැතුව උන්ගේ වෙබ් site එකට ගිහින් බල ගනින් නොම්බරේ
    හෙන ගොනෙක් නේ තෝ මුසලය
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පෝල් බුරුවො නිකන් බුරන්නේ නැතුව උන්ගේ වෙබ් site එකට ගිහින් බල ගනින් නොම්බරේ
    හෙන ගොනෙක් නේ තෝ මුසලය

    තෝ ත්‍රෙඩ් එක හරියට කියෙව්වද මම අහලා තියනවා දැක්කද Boc වැඩ කරන කවුහරි ?

    ඔයා මන්දබුද්දක ආතල් නොදී ඉන්න මෙයා :lol::lol: