Chevrolet Cruze 2004

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මචන්. Chevrolet Cruze 2004 ගැන මොකද හිතන්නේ. මට 1ක් set වෙලා තියෙනවා 19කට. මේකේ පාවිච්චිය කොහොමද? මේක suzuki swift එකමයි නේද?
    මේක ගැන දන්නා එවුන් ඉන්නවනම් දෙන්නකෝ අදහසක්. ලොකු උදව්වක්.
    :yes::yes::yes:
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    mama gaththa 2002 year eka ........habe wahanenam hondama condition eken tibba lady kenek pawichi karala tibbe ..dan masa 5k withara athi aran 16.5 gathte
    habey gathtata passe engine check light awa ...........oxygen senser eka dammama ekath hari giya 10k giya ekata

    http://www.elakiri.lk/forum/showthread.php?t=1591466

    10k nam avulak ne machan...condition nam meketh hodatama thiyenava...engine eke specially mokuth balanna deyak thiyenavada...
     

    y_rangana

    Active member
  • Jan 14, 2007
    451
    216
    43
    vehicle eka hodai macho.. swift ekama thama. swift ekata wada tikak market adui.
    oya gaanata 2004 swift ekakma ganna thibba machan.
     

    wijcha

    Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    swift එකට වඩා ඕකෙ interior එක හොඳයි මචන්. මට තියෙන්නෙත් ඕකක් තමා. සිරා car එක. මගේ එක අරං දැන් අවුරුදු 6කට වැඩී.