හොරාට කසාද බඳින්නේ කොහොමද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මහා ජරා ගැනියෙක් නැන්දම්මා නම්. :growl:

    නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ
    බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන්
    ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න :ROFLMAO:
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    you gonna regret this later. lol
    බඳින එකද, හොරාට බඳින එකද?

    30ට කිට්ටුයි බන්.

    Hoda visadumakata ube saha gaani job karanavada saha family vistharayak daanna.
    දෙන්නම ජොබ් කරනවා බන්. ගෙයක් තියෙනවා මට. සාමාන්‍ය පවුල් දෙකක්. කෙල්ලගේ අම්මා කැමති නැහැ දුර වැඩියි කියල. මුල ඉඳන්ම අකමැත්තෙන් හිටියේ. දැන් වෙන බොරුත් අල්ලාගෙන මේකට විරුද්දයි. කරන්න දෙන්නෙම නැහැ.

    නැන්දම්මාට වඩා දුව වෙනස් වෙන්න බෑ
    බලපන් ගෑනි වෙනස් වෙනවා බැන්ද ගමන්
    ඊලගට උබට වෙන්නෙ ගෑනිට හොරා ඩිවෝස් වෙන හැටි ගැන නූල් දාන්න :ROFLMAO:

    ඔව්, මෙහෙම වෙන්නත් පුළුවන්. එහම උනොත් වහ කන්න තමා වෙන්නේ. :(
    ------ Post added on Apr 7, 2024 at 10:02 AM