මචන්ලා මම ගමට bike එක්ක ගෙනියන්න කියල හැදුවේ මගේලග දැනට FZ16-red VV number ekk තියනවා.hornet එක්ක ගන්න කියල බැලුවේ kawasaki ninja ekat හොදි වගේ hornet ගන්නවනම් මොනවද බන් බලන්න ඕනේ..එළකිරි වැඩ්ඩො ටිකගෙන් උදව් ඔනී
ජන්තු අයියා;16830056 said:පොඩ්ඩක් ඉදපන් මචන්..තව ටිකකින් බයික් කාපර්ලා ටික එයි..




