Nov 7, 2013
159
8
0
මචන්ලා මම ගමට bike එක්ක ගෙනියන්න කියල හැදුවේ මගේලග දැනට FZ16-red VV number ekk තියනවා.hornet එක්ක ගන්න කියල බැලුවේ kawasaki ninja ekat හොදි වගේ hornet ගන්නවනම් මොනවද බන් බලන්න ඕනේ..එළකිරි වැඩ්ඩො ටිකගෙන් උදව් ඔනී
kawasaki-ninja-250r_black_1.jpg

25522924092011543jpg.jpg
 

nitrox

Well-known member
  • Dec 24, 2013
    1,978
    385
    83
    ඔවා ගැන එලකිරි එකෙ කලින් ත්‍රඩ් ගිහින් තියනවා බන්..හොයලා බලපන්..:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරංගෙන් අහපං..
    මම නම් බයික් ගැන දන්නෙ නැහැ බං..
    අවුරුදු ගාණක් තිස්සෙ පදිනවා පල්සර් 180ක්..
    ලෙඩක් ඇවිල්ලත් නෑ මෙච්චර කාලෙකට..
    :lol: