GAMING MOMENTS III

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
ක්‍රිකට් 7 එක නම් සුපිරියි..

මචං උඹ ස්පයිඩර් මෑන් එක කලින්තු ගැහුවා නේද..?

උඹ Fraps එකෙන්ද SS ගන්නෙ..? මගේ එචච්ර කොලිටි නෑනෙ බං SS ගන්න ඒවා..:(


mama nam karanne fraps eken bitmap widihata aran photoshop wala image processor eken serama tika eka paara resize karanwa
 

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ක්‍රිකට් 7 එක නම් සුපිරියි..

    මචං උඹ ස්පයිඩර් මෑන් එක කලින්තු ගැහුවා නේද..?

    උඹ Fraps එකෙන්ද SS ගන්නෙ..? මගේ එචච්ර කොලිටි නෑනෙ බං SS ගන්න ඒවා..:(


    FRAPS walin images Bitmap or PNG wage save karanna.. resize karaddi photoshop or VSO Image Resizer 4 use karanna. Images wala quality eka loose nowena widiyata karanna puluwan oya dekenma.. :yes:

    Umba games nam ho gala gehuwata ekak wath up karanne nae ne images.. :sorry:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    Mike not bad neh bro:yes::cool:

    & Mike,ENG & AUS squads wala inne Don Bradman hitapu kale kattiyada:Dmeeta kalin ahala nathi nam thiyenne...1kai:lol::lol::lol:


    Mata mathakai Ashes 2009 1keth amuthu amuthu nam thibba:lol:


    Ow ow okkoma teams thiyenne Don Bradman hitapu kale! Sri Lanka we nam tika dekaa waha tikak kanna hithenawa.. lol EA sports Cricket 7 eke nam names tika shape poddak hari :lol::lol:
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Kane Shastri :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: SL team eke inne mu! LOL

    cricket142014-06-2718-20-51-69700x500.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama nam karanne fraps eken bitmap widihata aran photoshop wala image processor eken serama tika eka paara resize karanwa
    මම සේව් කරන්නෙ JPEG විදියට.. ඒකද දන්නෙ නැහැ කොලිටිය නැත්තෙ..

    FRAPS walin images Bitmap or PNG wage save karanna.. resize karaddi photoshop or VSO Image Resizer 4 use karanna. Images wala quality eka loose nowena widiyata karanna puluwan oya dekenma.. :yes:

    Umba games nam ho gala gehuwata ekak wath up karanne nae ne images.. :sorry:
    එල එල.. හිටපං අප්ලෝඩ් කරන්න.. මං මේ පරණ ගේම් ටිකක් ගහනවා දාගෙන මේ දවස්වල..:lol: එක ගේම් එකක් නෑ බං ආසාවට ගහන්න.. Max Payne 3 ගහගන්න විදියක් නෑ.. වැඩ කරන්නෑ.. Call of Duty Ghost එක දාගන්න විදියක් නෑ හාඩ් එකේ ඉඩ නෑ..:(


    Naha bro The Amazing Spider-Man 2 1st time play karanne:yes: & Ow machan SS ganna use karanne Fraps:cool:Poddak withara resize karalane...1ka wenna athi samaharawita:)

    ආහ්.. එහෙමද මචං.. මට මතක උඹ වගේ.. එහෙනම් වෙන කෙනෙක් වෙන්න ඇති ස්ක්‍රීන් දැම්මෙ ස්පයිඩර් මෑන් එකේ..:)

    ow ban kochchara gaththath screen shot wala quality nae ne ban . mu kohoma gannawada danne nae
    :(:(:(
    සිරාවටම බං.. මේ උඹ මොන Image Format එකටද Save වෙන්න දාලා තියෙන්නෙ..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mona sire ekenda uba danne ban oya bala bala FTS mekada hoda reload version ekada :nerd: ban


    Ado wht is the different Mama Araka Download karalath iwarai muge monawada me 2 gb wedi wela thiyenne redda Araka cha da danne nae :frown:
    සමහර ගේම්ස් වල ඔය වීඩියෝ කෑලි වල කොලිටිය අඩු කරනවා බං.. එතකොට තමා ගේම් එකේ සයිස් එක අඩු වෙන්නෙ..:( මාත් ඕක ඊයෙ දැනගත්තෙ..