තණකොළ_ගාර්ඩන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වගේ තණකොළ දාලා ගාර්ඩන් එකක් හදාගන්න ඕන.පොල් තණකොළ එක නෙමේ අර හීනි කොළේ තියෙන තණකොළ එක තමා දාන්න ඕන.ලංකාවේ company එහෙම තියෙනවද මේවට..සාමානයෙන් කීයක් විතර යයිද වැඩේට.අපේ ඉඩම පර්චස් 15ක් වගේ ඇති..ගේ ඉස්සරහට තමා මේ වගේ හදාගන්න ඕන.:)

    lawn-grass.jpg

    මේ වීඩියෝ එකේ වගේ තණකොළ ඇට දාලා හදන්න තියෙනවනම් එල.පිඩලි වලට වඩා මේක හොද ක්‍රමයක්..තණකොළ ඇට විකුනන්න තියෙන තැනුත් දන්නා අය දාන්න.

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕවා තියාගෙන ලොරි තියෙනවා නේද DS එක ගාව....?? ආයේ කඩුවෙලත් තියෙනවා.....
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹලගේ ගේ තාප්පෙකින් වට කරලා නැත්තම් තණකොල අල්ලන්න එපා
    කොහොමද උදේට නැගිටිද්දි තණකොල උඩ පිනි පෑගි පෑගි යද්දි
    බල්ලෙක්ගේ බොක වත් පෑගුනොත්
    මැවිලා පේනවා බං

    :D:D:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    ඔය තණකොළ ගණන් මං හිතන්නේ..ගෝල්ෆ් කෝට් වලටත් දාන්නේ ඔය grass එකමද කොහෙද.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Hapoi ban..owa salli walata ganna pissuda umbata..danna kiyana ungen tanakala tikak aran gihin gedara wawapan..masa 5-6 yanakoata lassanata wawenawa...kisima aulak na..habai pasa tikak burul karapan..gala nati wenna oni..kohubatui puluwan nam kompost tiakakut kalawam karala eke wawapan ...elatama wawenawa..wawenagota hodata pagapan..api ehemai wauwe..dan wada kara gannaa bari tarama wawenawa oi...eye pereda tikak galawala watta palata wisi karala damma...dan ewat anna pala wela...oni nam mama dennam umbata tanakola..
     
    උබලගේ ගෙදර තියෙන්නේ පොල් වතු වල වැවෙන තණකොළ එකද මචන්?මූ අහන්නේ අර ගෝල්ෆ් කෝට් වල එහෙම තියෙන තණකොළ එකද කොහෙද.australian තණකොළ කියන්නෙත් ඒවා තමා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා.. හිතන තරම් ලේසී නැ ඔවා වවන්න. මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්‍රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..

    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උබලගේ ගෙදර තියෙන්නේ පොල් වතු වල වැවෙන තණකොළ එකද මචන්?මූ අහන්නේ අර ගෝල්ෆ් කෝට් වල එහෙම තියෙන තණකොළ එකද කොහෙද.australian තණකොළ කියන්නෙත් ඒවා තමා..

    :lol::lol::lol::lol:pol watu wala wawena tanakola kiyanne ara wal tanakolane...ewa newei ban ..oya photo eke tiyena light green hini tanakola eka tamai ape tiyenne..mara lassanai...:yes::yes::yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා..

    ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්‍රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..

    warella willachiyata...:lol::lol::lol:
    mamat ahala tiyenawa ata walin pala karanna...mama kiuwe api karapu widiya..owaye mul tikak genalla wauwama hari..habai mulin tikak amarui..apet 1year kittu wenna giya hodata wawenna..dan nam elata tiyenawa...:yes::yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    warella willachiyata...:lol::lol::lol:
    mamat ahala tiyenawa ata walin pala karanna...mama kiuwe api karapu widiya..owaye mul tikak genalla wauwama hari..habai mulin tikak amarui..apet 1year kittu wenna giya hodata wawenna..dan nam elata tiyenawa...:yes::yes::yes:
    මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    :lol::lol::lol::lol:pol watu wala wawena tanakola kiyanne ara wal tanakolane...ewa newei ban ..oya photo eke tiyena light green hini tanakola eka tamai ape tiyenne..mara lassanai...:yes::yes::yes:

    අඩෝ පට්ටයි නේ..මම හිතුවේ මේවා ගොඩක් ගණන් කියලා.සිරාවට මේ තණකොළ එකනම් මාර ගති..:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,189
    113
    මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    ඔව් බන්.singapore වලත් මේක ගණන්.පෑගෙන කොට මාරම සනීපයි කකුල් වලට.කාර්පට් එකක ඇවිදිනවා වගේ දැනෙන්නේ.මෙහෙ උන් නම් හොදට සාත්තු කරනවා.හැම සතියෙම කපන්න ඕන.අනික ඕක winter එකට මැරෙනවා..ඒක හින්දා ඕක හොද රස්නේ රටවලට.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන්.singapore වලත් මේක ගණන්.පෑගෙන කොට මාරම සනීපයි කකුල් වලට.කාර්පට් එකක ඇවිදිනවා වගේ දැනෙන්නේ.මෙහෙ උන් නම් හොදට සාත්තු කරනවා.හැම සතියෙම කපන්න ඕන.අනික ඕක winter එකට මැරෙනවා..ඒක හින්දා ඕක හොද රස්නේ රටවලට.
    ඔව් බන් සීත කාලෙට ඔවා මැරෙනවා, සමහර උන් ඒ කාලෙටත් ඔවා උනු වතුරයි, ග්‍රීන් හවුස් ටෙන්ට් එකයි දාලා බේර ගන්නවා.