තණකොළ_ගාර්ඩන්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    mama danne na ban oya magula australian tanakolada kiyala..habai oya 4to eke tiyene hini lassana tanakola gana tamai mama kiyanne..api illagattet yaluwekgen..umba kiuwa hari...mulinma wawa ganna hari amarui tama...api 2parak genat hiteuwa...mulina hitawapu eka hari giye na...2 wan i para tama gal aiyn karala pas burul karala kompost ,kohubat dala tanakola mul hituwa tanin tana..kohomat mata mataka widiyata 1year wage giya hodatama wawenna..danna nam malata wada karanna ba..elatama wawenawa...:D:D:D:yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අඩෝ පට්ටයි නේ..මම හිතුවේ මේවා ගොඩක් ගණන් කියලා.සිරාවට මේ තණකොළ එකනම් මාර ගති..:)

    ow mchan..mamat ahala tiyena widiyata ganan...anika wawannat amarui..kowat wage hodata sattuwa tiyenna oni...apita nam nikan hamba una nisa agayaka na...:yes::yes::yes::yes:

    ඔව් බන් සීත කාලෙට ඔවා මැරෙනවා, සමහර උන් ඒ කාලෙටත් ඔවා උනු වතුරයි, ග්‍රීන් හවුස් ටෙන්ට් එකයි දාලා බේර ගන්නවා.
    ado ochara kattak kanawada ban ..ape nam wawena kan hodata sattu kala..dan nam wadi sattuwak na..ohe wawenawa...wasangatayak wage..hama tanama mul...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mama danne na ban oya magula australian tanakolada kiyala..habai oya 4to eke tiyene hini lassana tanakola gana tamai mama kiyanne..api illagattet yaluwekgen..umba kiuwa hari...mulinma wawa ganna hari amarui tama...api 2parak genat hiteuwa...mulina hitawapu eka hari giye na...2 wan i para tama gal aiyn karala pas burul karala kompost ,kohubat dala tanakola mul hituwa tanin tana..kohomat mata mataka widiyata 1year wage giya hodatama wawenna..danna nam malata wada karanna ba..elatama wawenawa...:D:D:D:yes:
    වද කරන්න එපා යකො. මේ උබ කියන එක ඔස්ට්‍රිලියන් තනකොල නම් උබ හෙනම ලකි.. කොලඹ පැත්තේ කම්පැනි ඇති ඔවා සල්ලි වලට ගන්න ගාඩන් හදන්න.. එහෙම එකක් සෙට් කරගෙන බිස්නස් එක කරපන්, උබට සැහෙන ගානක් හොයා ගත්තැකි..
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    mama dakala thiyanwa wennappuwa maarawila line eke hama gedaraka wage oka thiyanwa.nikanuth illa ganna bariwena ekak na pala tikak. habai saaththuwa hodata onalu. oka wawanna bima hadagannath ona ban kohubath, wali, pass ehema mix karala...
    mamanam danne na ban e gana eth dakala thiyanwa...
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    වද කරන්න එපා යකො. මේ උබ කියන එක ඔස්ට්‍රිලියන් තනකොල නම් උබ හෙනම ලකි.. කොලඹ පැත්තේ කම්පැනි ඇති ඔවා සල්ලි වලට ගන්න ගාඩන් හදන්න.. එහෙම එකක් සෙට් කරගෙන බිස්නස් එක කරපන්, උබට සැහෙන ගානක් හොයා ගත්තැකි..

    ado good idea mchan...mata oka oluwata awe nane...bcz apitat nikane ban hamba une...
    ;););)
    mama dakala thiyanwa wennappuwa maarawila line eke hama gedaraka wage oka thiyanwa.nikanuth illa ganna bariwena ekak na pala tiaka. habai saaththuwa hodata onalu. oka wawanna bima hadagannath ona ban kohubath, wali, pass ehema mix karala...
    mamanam danne na ban e gana eth dakala thiyanwa...

    ow mchan..hodata sattuwa oni....wali pasa tamai hoda ..habai katawa apita nam boru una..api wauwe kabok mishra pasaka..kabaok gal ambanak tibbba..api puluwan taram aiyn kalat sahenna ituru una..but a gal pasaru karan haduna yakooo:shocked::shocked::shocked::shocked:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2da0pzd.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    විල්ලුද පුන්චි දෙපා කලුකරගන්න එපා..

    යකො, ඔක ගානට කපලා හරිගස්ස ගනින්.. ඔක නිකන් වැවිලානේ ඉලුක් මානා වැවුනා වගේ..

    :lol::lol::lol:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා.. හිතන තරම් ලේසී නැ ඔවා වවන්න. මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්‍රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..

    නෑ බන් මාත් දැකල තියෙනව මෙව්ව නිකන් පැල කරහම වැවෙනව හෝ ගාල මන් දන්න ගෙවල 2 ක 3 කම දැකල තියෙනව උනුත් නිකන් කොහෙන් හරි පොඩි කෑල්ලක් ගෙනල්ල ඊට පස්සෙ ඉබේම දිගටම වැවුන කියල තමා කිව්වෙ
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය තනකොල යායට හැදිලා තිබුන අඅපෙ ගෙවල් ලග කුනු දාපු වත්තක එක පැත්තක මම හිතන්නෙ කුනුත් එක්ක එන්න ඇත්තෙ කොහොම හරි මගෙ යාලුවෙක්ට ඕනෙ වෙල ඔතනින් පිදිලි කපලා ගෙනල්ලා ඉන්දුවා අනිත් තනකොල වගෙ ඉක්නට හැදුනෙ නැ අරු පොහොරත් ගෙනල්ල දැම්ම ඒත් තැනින් තැන හැදෙන්නෙ:dull:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    තනකොල ගන්න මහවිලච්චිය යන්න වෙනවා.. හිතන තරම් ලේසී නැ ඔවා වවන්න. මට නම් විශ්වාස කරන්න බැ උබ කිව කතාව, මහවිලච්චිය වගේ පැත්තක ඔස්ට්‍රිලියන් තනකොල වදකරගන්න බැරි තරමට පැලවෙනවා කිව එකයි, උබට යාලුවෙක් ඔවා දුනයි කිව එකයි. ඔය තනකොල හරිම ගනන් පැල කලාට පස්සේ.. වවන්න ලෙසි නැ, සාත්තුව උපරිමට තියෙන්න ඔනා.. අපි මෙහෙ වවන්නේ, පොලව යට බට දාලා එවලින් සේලයින් වගේ විටමින් කනිජ හොමොන යවලා..

    ඔවා ඇට වලින් පැල වෙන්නේ කස්ටම් කේස් නැත්තම් මට ඇඩ්‍රස් එක දියන් ඇට ටිකක් එවන්නම්, ඉස්සෙල්ලා තවාන් දාලා පස්සේ පැල කරහන් ඔනා බිම් කොටසේ..

    නෑ බන් මාත් දැකල තියෙනව මෙව්ව නිකන් පැල කරහම වැවෙනව හෝ ගාල මන් දන්න ගෙවල 2 ක 3 කම දැකල තියෙනව උනුත් නිකන් කොහෙන් හරි පොඩි කෑල්ලක් ගෙනල්ල ඊට පස්සෙ ඉබේම දිගටම වැවුන කියල තමා කිව්වෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan