ආයුබෝවන් මිත්‍රවරුනි. මම අලුත් මෙම්බර් කෙනෙක් එළකිරි වෙබ් අඩවියට . වුර්තියෙන් වෛද්‍යවරයෙක්. මගේ ලැප්ටොප් ඒකෙ ගේම් එකක් සම්බන්දව තමයි මගේ පළමු ත්‍රෙඩ් එක.
ape dath kibulage yaluwek da??? Scurvy kiyala thawa dr. Kenekuth innawa mehe
එළකිරි මචං.. උඹට දානවා නම් මාතෘකා තියෙනවා සෑහෙන්න නූල් දාන්න.. ඉස්සර හිටියා ලකියා කියලා ඩොකෙක්.. ඌ සෑහෙන්න ත්‍රේඩ් දැම්මා ඔය එක එක රෝග ගැන, බෙහෙත් ගැන එහෙම.. උඹටත් පුළුවන් නම් එහෙම දෙයක් කරපං.. සෑහෙන්න වටිනවා..
menna innawa eka doc kenekවෙල්කම් වේවා!!!
දන්න දේ බෙදා හදාගෙන මේකෙ ඉන්න අයට සේවයක් කරන ලෙස ඉල්ලනවා......

වෙල්කම් වේවා!!!
දන්න දේ බෙදා හදාගෙන මේකෙ ඉන්න අයට සේවයක් කරන ලෙස ඉල්ලනවා......


mata doctor kiyala kathaa karanna epa. killer is my nick name.
