GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    & graphics patta ... mekath watch dogs vage graphics downgrade karai da danne naa :confused:
    Ow machan grapics downgrade karanne nathiwa thibboth hodai:yes: & Witcher 3 2015 wala neda release wenne bro?:)Gameplay 1kak nam baluwa patta
    11.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    new DMC eka mouse and keyboard eken problem ekak nethiwa play karanna puluwun machan ela game eka:yes:2008 apu DMC 4 ekata num controller ekak one :no:
    ඒක හොයාගන්න ඕනි මචං..:yes:
    දැන් සතියකට වැඩියිද මේක රිලීස් වෙලා..
    මොකද DVD එන්නෙ ගේම් එක රිලීස් කරලා සතියකට දෙකකට විතර පස්සෙ..

    He he ela ela bro:D
    Issaranam play kala:yes:Mostwanted nam godak sarayak play karala thiyanawa:cool:Issara mage asama game 1kak neh:DKohomath GTX275 1ka use karapu kale play karapu games replay 1kak danna one hithata wadichcha games tikakata thawa tikak pahuwela:love::yes:
    Oya Sniper Elite III 1ka try kale nadda?:D
    11.gif

    ඔව් බං Mostwanted එක නම් සුපිරි ගේම.. මාත් ප්ලේ කලා දෙපාරක් විතර..:D

    Elite III ගේන්න ඕනි.. ඒකෙ යන්නෙත් 2nd World War සීන් එකක්ද..?

    Horror game 1kak newei bro:no: & fun:yes::D
    11.gif

    poddak horror vage but agata panina scene nam na :rofl:
    :lol:
    එහෙනම් කේස් එකක් නෑ බං.. ඔය එකපාරම බයහිතෙන සවුන්ඩ් දාන ගේම්ස්, හෙන ගහන්න වගේ ඇඟට පනින සීන් තියෙන ගේම්ස් ගහන්න බයයි බං.. මොකෝ මං තනියමනේ ඉන්නෙ.. එක සැරයක් මං පුටුවත් පෙරලගෙන දිව්වා Horror ගේමක් ප්ලේ කරලා.. අල්ලපු කාමරේ හිටපු එකා පොල්ලකුත් අරන් ආවා සතෙක් ඇවිත් කියලා හිතං..:lol:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒක හොයාගන්න ඕනි මචං..:yes:
    දැන් සතියකට වැඩියිද මේක රිලීස් වෙලා..
    මොකද DVD එන්නෙ ගේම් එක රිලීස් කරලා සතියකට දෙකකට විතර පස්සෙ..
    DMC: Devil May Cry release une January 2013 wala bro:D
    ඔව් බං Mostwanted එක නම් සුපිරි ගේම.. මාත් ප්ලේ කලා දෙපාරක් විතර..:D

    Elite III ගේන්න ඕනි.. ඒකෙ යන්නෙත් 2nd World War සීන් එකක්ද..?
    Ow machan danna widiyata World War 2 kale Africa wala scene 1kak:yes:

    :lol:
    එහෙනම් කේස් එකක් නෑ බං.. ඔය එකපාරම බයහිතෙන සවුන්ඩ් දාන ගේම්ස්, හෙන ගහන්න වගේ ඇඟට පනින සීන් තියෙන ගේම්ස් ගහන්න බයයි බං.. මොකෝ මං තනියමනේ ඉන්නෙ.. එක සැරයක් මං පුටුවත් පෙරලගෙන දිව්වා Horror ගේමක් ප්ලේ කරලා.. අල්ලපු කාමරේ හිටපු එකා පොල්ලකුත් අරන් ආවා සතෙක් ඇවිත් කියලා හිතං..:lol:
    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :cool: witcher 2 ekath mage favourite,meka release wenne kawadda kiyala balan inne :(
    මං Play කරලා නෑ ඒක.. හොඳයිද කතාව.. මොකක්ද යන්නෙ කතාවෙ..? පොඩ්ඩක් කියපංකො..

    Thief කියලා ගේම් එකකුත් තිබුණා අලුත කිව්වා ආවෙ.. ඒක ගෙනාවෙ නෑ බං ශුවර් නැති නිසා.. ඒක හොඳද..?

    DMC: Devil May Cry release une January 2013 wala bro:D

    Ow machan danna widiyata World War 2 kale Africa wala scene 1kak:yes:

    :lol::lol::lol:
    ආ.. එහෙනම් ගේම් එක හොයාගන්න පුළුවන් වෙයි..:D

    අවුලක් නෑ.. ගේම් එක ඇවිත් තිබුණොත් අරගෙන එනවා බලන්න..
    අමාරුද ගේම..?

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    Mata witcher 2 eke melo magulak therenne nae makala denma :frown: ara gate ekak gawa idan start wenne ban king kenek avilla ehama :sorry:

    witcher 2 eke api kohomada game eke issarahata yanne kiyala apitama decide karanna puluwan,multiple endings thiyenne.

    මං Play කරලා නෑ ඒක.. හොඳයිද කතාව.. මොකක්ද යන්නෙ කතාවෙ..? පොඩ්ඩක් කියපංකො..

    Thief කියලා ගේම් එකකුත් තිබුණා අලුත කිව්වා ආවෙ.. ඒක ගෙනාවෙ නෑ බං ශුවර් නැති නිසා.. ඒක හොඳද..?

    Witcher 2 play karapan machan,patta.habai thaniyama play karapan nude scenes thiyanwa :P Thief ekath niyamai :yes: mama maasekata wage kalin iwara kara