muu gaawa 670 ekak thiyenawa ban gedara. eth mu games gahanne lap eke ,office eke idanda koheda![]()
eknam aparade 670 patta card ekane.

muu gaawa 670 ekak thiyenawa ban gedara. eth mu games gahanne lap eke ,office eke idanda koheda![]()

wheeler man da koheda neda![]()

Beela hari ganja gahala hari sure aye lide
awulak nae ban eka parak gahala balapan eka newei uba ohoma game cd genne nikanda salli waltada ban .. yako keeyak yanawad sali walatanam


ජින්තුවා;16834032 said:Wheelman Vin Diesel. පට්ට ගේම හැබැයි එපා වෙන්නෙ W, S, D, A keys වලින් වාහන එලවන එක. GTA IV එකෙත් ඔය විදිහමයි, V එකටවත් arrow keys වලට configurations දුන්නොත් හොඳයි.![]()


ගහලා බලන්න ඕනි.. ඒත් බං ජොයිස්ටික් එකක් නැනෙ..
2008 apu DMC 4 ekata num controller ekak one 
He he ela ela bro
නැහැ බං.. සිංදුයි ෆිල්මුයි තියෙන්නෙ..
මේකෙ දාලා තියන්න බෑ.. කෑල්ල ඇවිත් කොම්පියුටර් එක අවුස්සනවා සමහර වෙලාවට..

Issaranam play kalaආ.. එහෙනම් පොර වෙන්න ඇති.. මට මතක උඹ වගෙයි..
සාමාන්‍යයෙන් එකම ගේම දෙපාරක් ප්ලේ කරලා නැද්ද..?
Mostwanted nam godak sarayak play karala thiyanawa
Issara mage asama game 1kak neh
Kohomath GTX275 1ka use karapu kale play karapu games replay 1kak danna one hithata wadichcha games tikakata thawa tikak pahuwela

mmmmm ahenam sanchithayen relegate karanna weiApo wedak nae binduwatama giya!
![]()
DMC Devils may cry play karanava bro got addicted to it.. one of my favorite games@ DjSpK
Tika dawasakin dakke bro?games play karanne nadda meh tike

& graphics patta ... mekath watch dogs vage graphics downgrade karai da danne naa
Kapanawa kiyala mehemath kapanawada

Ow patta gemak giyaPatta Match Eke Nehneymar
Arun Adanawa paw
![]()

poddak horror vage but agata panina scene nam naHorror එකක්ද..?
1024 x 768 (අඟල් 15) දැන් පාවිච්චි කරන්නෙ.. 1680 x 1050 (අඟල් 19) මොනිටර් එකක් තියෙනවා.. ඒකෙ ස්ක්‍රීන් එකේ අවුලක් තියෙනවා මචං.. මං අයින් කරලා දාලා තියෙන්නෙ ඒක නිසා.. හැබැයි ඒකෙ තමා මං Watch Dogs, Call of Duty, Medal of Honer සෙට් එකම ප්ලේ කලේ..
බොසාගෙන් එකක් ඉල්ලගන්න පුළුවන්.. ඒත් මට නිකං මක්කද මක්කද වගේ..

Ow mamath DMC 1ka play kale Keyboard+ Mouse 1kennew DMC eka mouse and keyboard eken problem ekak nethiwa play karanna puluwun machan ela game eka2008 apu DMC 4 ekata num controller ekak one
![]()
awlak une nam naha