Ikman.lk Ads සෙට් එක

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මුන් හින්දා මම සිරාවටම සෑහෙන ඒවායින් ගොඩ ගියා ..... මේක මොකාගෙ උනත් සර්විස් එකනම් මරු
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ikman.lk සැබෑ අයිතිකරු

    ikman.lk ලංකාවට අයිති එකක් නෙමේ.. Sweden Company එකකින් කරන්නෙ Saltside කියලා. ලංකාවේ Site එකක් නම් මෙච්චර Free Service එකකට සල්ලි වියදම් කරලා TV එකේ Ads දාන්න අමාරුයි..
    එයාලා Sri Lanka (ikman.lk), Bangaladesh (bikroy.com) සහ Ghana (tonaton.com) රටවල් වල තමා කරගෙන යන්නෙ..


    මේ තියෙන්නෙ ඒ ඒ රටවල් වල Ads.. මේවත් පට්ට.. බලන්න ;)

    Bangaladesh - bikroy.com (Ad 1 Link, Ad 2 Link, Ad 3 Link)

    Ghana - tonaton.com (Ad 1 Link, Ad 2 Link, Ad 3 Link)


    Bangaladesh (bikroy.com)



    Ghana (tonaton.com)


     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් හින්දා මම සිරාවටම සෑහෙන ඒවායින් ගොඩ ගියා ..... මේක මොකාගෙ උනත් සර්විස් එකනම් මරු
    ගත්තු කීපදෙනෙක්ම වලට ගියා නේද.....:lol::lol:
     

    rangana10

    Member
    Jun 29, 2014
    3
    0
    0
    patta ads tika..

    ara kella natana scene eke inne lankawe kellek neme :( owa okkoma india wala shoot karapuwa..car eke license plate eka overlay karala kiyala poddak baluwot penawa :D :D


    ikman walata wada habai jobs hoyanawanam mama kamathi wooroll.com walata *onna ad ekak ehema neme*