
ගත්තු කීපදෙනෙක්ම වලට ගියා නේද.....මුන් හින්දා මම සිරාවටම සෑහෙන ඒවායින් ගොඩ ගියා ..... මේක මොකාගෙ උනත් සර්විස් එකනම් මරු


owa okkoma india wala shoot karapuwa..car eke license plate eka overlay karala kiyala poddak baluwot penawa

තෝ එතකොට අර ඩිසල් ලදරම විකුණුවේ එළකිරියේ දාලා වෙන්නැතිගත්තු කීපදෙනෙක්ම වලට ගියා නේද.....![]()
