MAN Truck Drivers

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මන් ඔය ඔක්කොම ඩර්යිව් කරලා තියෙනවා බන් මට නම් අල්ලලා ගියෙ DAV XF එක

    DAV XF
    IVEDO Stratus
    MAN TGX
    Majestic Across
    Renault Premium
    Scania R
    Valiant F16H
    Interface

    ඩ්‍රයිව් කරෙ Euro Truck Simulator 2 එකෙ හැබැයි
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරියටම දන්නෑ මචං.. කටාර් වලද කොහෙද..
    මං වැඩි ආශ්‍රයක් නෑ නෑදෑ සනුහරේ එක්ක..:)
    hehe ..ow nedeyo nam aethin tiyan inna eka hodai nam thamai:D..mata karanna beri deth ekamai hebei:dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මන් ඔය ඔක්කොම ඩර්යිව් කරලා තියෙනවා බන් මට නම් අල්ලලා ගියෙ DAV XF එක

    DAV XF
    IVEDO Stratus
    MAN TGX
    Majestic Across
    Renault Premium
    Scania R
    Valiant F16H
    Interface

    ඩ්‍රයිව් කරෙ Euro Truck Simulator 2 එකෙ හැබැයි
    :D:D
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hehe ..ow nedeyo nam aethin tiyan inna eka hodai nam thamai:D..mata karanna beri deth ekamai hebei:dull:
    මම ආශ්‍රය කරන්නෙ නැහැ බං.. අවුරුද්දටවත් යන්නෙ නෑ මං.. අම්මයි තාත්තයි නම් යනවා.. එයාලා මාත් එක්ක ඔරොප්පුයි ඒ නිසා.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මන් ඔය ඔක්කොම ඩර්යිව් කරලා තියෙනවා බන් මට නම් අල්ලලා ගියෙ DAV XF එක

    ඩ්‍රයිව් කරෙ Euro Truck Simulator 2 එකෙ හැබැයි

    Euro Truck Simulator 2 එක හොඳයිද බං.. පොඩි ගේම් එකක් නේද.. මං Rig n Roll නම් Play කරලා තියෙනවා.. කම්මැලියි බං ඒක..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,346
    17,261
    113
    Auckland
    30/l per 100KM

    :shocked::shocked::shocked: යකෝ අර අද්දන්නෙ නැති කුජිත ටාටා කටු වලත් ඔය ගානමනෙ කරන්නෙ.. ඇයි බන් අපේ රටේ මෙව්ව දුවන්නෙ නැත්තෙ...:(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Euro Truck Simulator 2 එක හොඳයිද බං.. පොඩි ගේම් එකක් නේද.. මං Rig n Roll නම් Play කරලා තියෙනවා.. කම්මැලියි බං ඒක..

    එක පාරක් ගහලා බලපන්කො.. පට්ට මම අවුරුදු ගානක් තිස්සෙ ගහනවා තාම එපා උනෙ නැ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක පාරක් ගහලා බලපන්කො.. පට්ට මම අවුරුදු ගානක් තිස්සෙ ගහනවා තාම එපා උනෙ නැ..
    :yes::Dමාත්..
    හැබැයි දැන් නම් ටොප් ස්පීඩ් ලිමිටර් එක ක්‍රැක් කරලා තියෙන්නෙ..
    අරිනවා හිටු කියලා :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :yes::Dමාත්..
    හැබැයි දැන් නම් ටොප් ස්පීඩ් ලිමිටර් එක ක්‍රැක් කරලා තියෙන්නෙ..
    අරිනවා හිටු කියලා :lol:

    20at738.png

    මෙ මගෙ top speed එක.. බස් එකක තමයි මෙ දවස් වල වැඩ..අරිනව ඩොට් වෙන්න
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පුස් සයිකල් walin thamai apith patan gatthe:P
    එල එල:cool:

    දව්සක් මමත් ඔයින් එකක් ඩ්‍රයිව් කලා බ්‍රෙක් එක පාගන්න බැ දුර වැඩි හිටගෙන පැගුවා එක පාරට ක්ඳ්‍ය්ව්.. ක්යාගෙන මගෙ කකුලා හිරුවා පුසා එතකොට මට ඇහැරුනා:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එල එල:cool:

    දව්සක් මමත් ඔයින් එකක් ඩ්‍රයිව් කලා බ්‍රෙක් එක පාගන්න බැ දුර වැඩි හිටගෙන පැගුවා එක පාරට ක්ඳ්‍ය්ව්.. ක්යාගෙන මගෙ කකුලා හිරුවා පුසා එතකොට මට ඇහැරුනා:(

    :(:(:( මිට පස්සෙ නිදි මත හැදුනහම අයිනකට කරලා නවත්තපන් ට්‍රක් එක​
     
    wimalasooriya

    Junior member
  • Jul 28, 2009
    92
    2
    8
    yep.
    ow ban patta kattak kala bara gaanak wiyadam karala gatthe.:cool:
    machan mamath thawa 6month walin wage NZ yanna inne eheth heavy vehicale drinerslata hodilu europe country wala heavy vehicale licen ganna godak amaruda mokadda system eka poddak wisthara kiyahanko.