එක පාරක් ගහලා බලපන්කො.. පට්ට මම අවුරුදු ගානක් තිස්සෙ ගහනවා තාම එපා උනෙ නැ..

ලොකු ගේම් එකක්ද..? ග්‍රැෆික් එහෙම අඩුයි නේද මචං..?
මොනාද මේකෙ කරන්න තියෙන්නෙ..
පොඩි විස්තරයක් කියපියකො සුඩූ..

PM එකක් දැම්මා reply පාරක් දාපන්කෝ බන්එක පාරක් ගහලා බලපන්කො.. පට්ට මම අවුරුදු ගානක් තිස්සෙ ගහනවා තාම එපා උනෙ නැ..
මෙන්න මෙයාව නං පැදලා තියෙනවා ...සැප පහසුව අතින් නං සුපිරි බන් ... මේක auto එකක් ..
car කැලේ බන් මේකක් drive කරද්දී
![]()

meka liter 1ta keeyak wada karanawada ?![]()

ලොකු ගේම් එකක්ද..? ග්‍රැෆික් එහෙම අඩුයි නේද මචං..?
මොනාද මේකෙ කරන්න තියෙන්නෙ..
පොඩි විස්තරයක් කියපියකො සුඩූ..
මන් ඔය ඔක්කොම ඩර්යිව් කරලා තියෙනවා බන් මට නම් අල්ලලා ගියෙ DAV XF එක
DAV XF
IVEDO Stratus
MAN TGX
Majestic Across
Renault Premium
Scania R
Valiant F16H
Interface
ඩ්‍රයිව් කරෙ Euro Truck Simulator 2 එකෙ හැබැයි

මෙහෙමයි මචන්..මුල් කාලෙ අනුන්ගෙ ට්‍රක් වල ඩ්‍රයිවර් රස්සාව කරලා ගතමන්ට් එක හොයා ගන්න ඔනෙ..එට පස්සෙ බැන්ක් ලොන් පාරක් ගහලා අපිටම කියලා ට්‍රක් එකක් ගතහැකි..ඔකෙන් ඉතින් හයර් ටිකක් දුවලා ලොන් එකත් ගෙවාගෙන පිස්සු කෙලින් නැතුව ගැහුවොත් ඉක්මනට දියුනු වෙලා ට්‍රක් 2ක් 3ක් බස්ස ගන්න පුලුවන්.. දැන් මට මගෙම කියලා ට්‍රක් 6ක් තියෙනවා.. පස් දෙනෙක් මන් ගාව වැඩ..ඔහොම තමයි දියුනු උනෙ.. දැන් බස් එකක් තියන් හතර වටෙ රවුම් දදා ඉන්නවා..
ග්‍රැෆික් වල එහෙම අවුලක් නැ..උබට ඔනෙ විදිහට ගෙම් එක මොඩ් කරන්න පුලුවන් හයි කොලිටි ග්‍රැෆික් මොඩ් එහෙම තියෙනවා..හෙන පත ටෙලර් එහෙම ඇදන් යන්න තියෙන්නෙ.. ඩ්‍රයිවින් එක්ස්පිරියන්ස් එක සුපිරි ඇත්ත විදිහට හැම දෙම තියෙනවා.. එක පාරක් ගහලා බලපන්කො